බිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.


බිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.


ලිංගිකාශ්‍රිත රෝග සහ ගර්භනීත්වය වැලැක්වීම සදහා කොන්ඩමය අද වනවිට 80% පමන මධ්‍යන කාර්යක්ෂමතාවක් පෙන්වනවා.නමුත් නිවැරදි භාවිතය 97%ක කාර්යක්ෂමතාවයක් පෙන්වනවා.උන් සහ උබල වගේ උන්.![]()
ටොරන්ට් එක බෑවද ඊයේබිල් සහ මෙලින්ඩා පදනම නව යුගයේ කොන්ඩමයක් නිපදවීම සදහා ඩොලර් ලක්ශයක ප්‍රදානයක් සිදු කර තිබෙනවා.![]()


අතීතයේ සත්ව මූත්‍රාශ,සත්ව ආමාශ වැනි දේවල් වලින් කොන්ඩම් නිපදවා තිබෙනවා.මේ අපේ උදාර වූ මාතෘ භූමියයි![]()

කොන්ඩමයකට නොකැඩී සාමාන්‍යයෙන් ලීටර් 3ක පමන ශුක්‍රානු දරාගන්න පුලුවන්ඉදින් කො අක්කට කියන්න![]()



කොන්ඩමයකට නොකැඩී සාමාන්‍යයෙන් ලීටර් 3ක පමන ශුක්‍රානු දරාගන්න පුලුවන්![]()
අමෙරිකානු හමුදාව කොන්ඩම් භාවිත කරනවා.ඔව් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ උනුත් මිනිස්සුනෙ.ඔව් ඒ ගොල්ලො ගෙදරදි මොනා කලත් අපිට ප්‍රශ්නයක් නෑ.ඒත් එගොල්ලො හමුදා මෙහෙයුම් සදහා කොන්ඩම් භාවිත කරනවා.ලේ නැවැත්වීමට,තුවක්කු වලට මඩ දූවිලි නොයෑමට,හදිසියේ ජලය ගබඩා කර ගැනීමට වැනි දේවල් සදහා මේ අය කොන්ඩම් භාවිත කරනවා.


