ඔව්......තරින්ද අයියව expose කරන්න ගිහින් ඇරගෙන.......![]()
මමත් රෑ ඒ පෝස්ට් එක රිපෝට් කලාamasin ban wela ne![]()
ඔව්......තරින්ද අයියව expose කරන්න ගිහින් ඇරගෙන.......![]()
මමත් රෑ ඒ පෝස්ට් එක රිපෝට් කලාamasin ban wela ne![]()
එච්චර දෙයක් කරන්න උඹට ඊයෙ රෑ සිහිය තිබ්බද.......මමත් රෑ ඒ පෝස්ට් එක රිපෝට් කලා![]()
එච්චර දෙයක් කරන්න උඹට ඊයෙ රෑ සිහිය තිබ්බද.......![]()


කොයි වෙලාවෙද මතක නැහැ බන් රෙපෝට් කලා කෝ මේ ඇමසිය අහල කොමෙන්ට් කලා නිදාගට්තකොයි වෙලාවෙද මතක නැහැ බන් රෙපෝට් කලා කෝ මේ ඇමසිය අහල කොමෙන්ට් කලා නිදාගට්ත

කවුද බන් ඕක කිව්වේ.......මචං උබලට JVP එකෙන් ඉල්ලන ඕන එකෙක්ට ජන්දේ දෙන්න පුළුවන් බය නැතුව... හොද ප්රතිපත්ති ගරුක පක්ෂයක්...
![]()

thread ekaka thibune bun kohomath mama me sare munta chande denawa hitiyothකවුද බන් ඕක කිව්වේ.......![]()

දීපන් දීපන්.....thread ekaka thibune bun kohomath mama me sare munta chande denawa hitiyoth![]()

මචං උබලට JVP එකෙන් ඉල්ලන ඕන එකෙක්ට ජන්දේ දෙන්න පුළුවන් බය නැතුව... හොද ප්රතිපත්ති ගරුක පක්ෂයක්...
![]()


කාටද බන් දෙන්නෙ එහෙමනම් අලියටනම් කොහොමත් දෙන් නැහැ සන්දානෙ අර හොර හැත්ත එහෙට මෙහෙට පැනපු උන් දැක්කමත් අප්පිරියයිදීපන් දීපන්.....
අනුර කුමාර කියන්නේ JVP එකේ ඉන්න එක සමාජිකයෙක් මිසක් මුලු JVP එකම නෙවෙයි කියන එකත් හිතේ තියාගෙන දෙන ඡන්දයක් දීපන්......![]()


මේ gif එක හින්දා fridge එකේ තිබ්බ චොක්ලට් එක මතක් උනා......GIF
කම්මැලියි වේ*![]()

ටැට්ටරේට දීපන්......කාටද බන් දෙන්නෙ එහෙමනම් අලියටනම් කොහොමත් දෙන් නැහැ සන්දානෙ අර හොර හැත්ත එහෙට මෙහෙට පැනපු උන් දැක්කමත් අප්පිරියයි![]()

අවලංගු ඡන්දයක් දානවට වැඩිය ඔහොම ඡන්දයක් දෙන එක ආතල් බන්.......

ow බන් ඒකෙත් අමුතුම ගතියක් තියෙනව තම්යිඅවලංගු ඡන්දයක් දානවට වැඩිය ඔහොම ඡන්දයක් දෙන එක ආතල් බන්.......![]()