එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව්......තරින්ද අ‍යි‍යව expose කරන්න ගිහින් ඇරගෙන.......:lol:

    amasin ban wela ne
    avatar123465_40.gif
    මමත් රෑ ඒ පෝස්ට් එක රිපෝට් කලා
    avatar123465_40.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එච්චර දෙ‍යක් කරන්න උඹට ඊ‍යෙ රෑ සිහි‍ය තිබ්බද.......
    avatar123465_40.gif
    :lol::lol::lol:කොයි වෙලාවෙද මතක නැහැ බන් රෙපෝට් කලා කෝ මේ ඇමසිය අහල කොමෙන්ට් කලා නිදාගට්ත
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ...
    හා හා ගයම් සෞම්‍ය සංගීතේ...
    ඒ හිරු නොනගීවා...
    රෑ තව දිගුවේවා...

    ඔබෙ නළලේ සඳුන් තිලකේ..
    අද බිහිවේද දෙතොලෙන් මගේ...
    avatar123465_40.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචං උබලට JVP එකෙන් ඉල්ලන ඕන එකෙක්ට ජන්දේ දෙන්න පුළුවන් බය නැතුව:yes::yes:... හොද ප්‍රතිපත්ති ගරුක පක්ෂයක්... :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචං උබලට JVP එකෙන් ඉල්ලන ඕන එකෙක්ට ජන්දේ දෙන්න පුළුවන් බය නැතුව:yes::yes:... හොද ප්‍රතිපත්ති ගරුක පක්ෂයක්... :yes::yes:
    කවුද බන් ඕක කිව්වේ.......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thread ekaka thibune bun kohomath mama me sare munta chande denawa hitiyoth :baffled:
    දීපන් දීපන්.....
    අනුර කුමාර කි‍යන්නේ JVP එකේ ඉන්න එක සමාජික‍යෙක් මිසක් මුලු JVP එකම නෙවෙ‍යි කි‍යන එකත් හිතේ ති‍යාගෙන දෙන ඡන්ද‍යක් දීපන්......:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දීපන් දීපන්.....
    අනුර කුමාර කි‍යන්නේ JVP එකේ ඉන්න එක සමාජික‍යෙක් මිසක් මුලු JVP එකම නෙවෙ‍යි කි‍යන එකත් හිතේ ති‍යාගෙන දෙන ඡන්ද‍යක් දීපන්......:rofl:
    කාටද බන් දෙන්නෙ එහෙමනම් අලියටනම් කොහොමත් දෙන් නැහැ සන්දානෙ අර හොර හැත්ත එහෙට මෙහෙට පැනපු උන් දැක්කමත් අප්පිරියයි :baffled::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාටද බන් දෙන්නෙ එහෙමනම් අලියටනම් කොහොමත් දෙන් නැහැ සන්දානෙ අර හොර හැත්ත එහෙට මෙහෙට පැනපු උන් දැක්කමත් අප්පිරියයි :baffled::dull:
    ටැට්ටරේට දීපන්......:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවලංගු ඡන්ද‍යක් දානවට වැඩි‍ය ඔහොම ඡන්ද‍යක් දෙන එක ආතල් බන්.......:rofl:
    ow බන් ඒකෙත් අමුතුම ගතියක් තියෙනව තම්යි
     
    Status
    Not open for further replies.