මොනවද ඇසුවා...... පිළිතුරු ලැබුනා..........
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Feb 3, 2015 #1,141 මොනවද ඇසුවා...... පිළිතුරු ලැබුනා..........
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 3, 2015 #1,145 ඔබේ මුදු මදහස් රැලි මලාවේ... වෙලි බැන්දුන දින රඟ ශාලවේ... තුන් සිත...කින් වත් නොසිතු විලසින් යලි ඔබ දැකුමට ආ වෙලාවේ අප හමුවුයෙමු උයන් සිමවේ එක මොහොතක් පමනකි තනිවුයේ මටමම පුදුමයි අදහන්නට බෑ මමම නොවෙයි යලි ඉන් පිටවුයේ
ඔබේ මුදු මදහස් රැලි මලාවේ... වෙලි බැන්දුන දින රඟ ශාලවේ... තුන් සිත...කින් වත් නොසිතු විලසින් යලි ඔබ දැකුමට ආ වෙලාවේ අප හමුවුයෙමු උයන් සිමවේ එක මොහොතක් පමනකි තනිවුයේ මටමම පුදුමයි අදහන්නට බෑ මමම නොවෙයි යලි ඉන් පිටවුයේ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 3, 2015 #1,146 ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා...
ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා... ආදරණී...ය නේරංජනා...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Feb 3, 2015 #1,147 කවුදෝ මා පසුපස එනු දැනුනා.. පාළු වීදියේ තනිකම මැකුනා.. ජීවමාන කිසිවෙකු සිටියේ නෑ.. එනමුදු කවුදෝ ඇති බව හැඟුනා.. නිදි යහනේ මා නින්දට වැටුනා.. ඔබ මා සිහිනෙන් අමතනු පෙනුනා.. එනමුදු කෙලසද ඇගේ අත ගන්නේ.. මගේ සිතම මට මුමුනනු ඇසුනා..
කවුදෝ මා පසුපස එනු දැනුනා.. පාළු වීදියේ තනිකම මැකුනා.. ජීවමාන කිසිවෙකු සිටියේ නෑ.. එනමුදු කවුදෝ ඇති බව හැඟුනා.. නිදි යහනේ මා නින්දට වැටුනා.. ඔබ මා සිහිනෙන් අමතනු පෙනුනා.. එනමුදු කෙලසද ඇගේ අත ගන්නේ.. මගේ සිතම මට මුමුනනු ඇසුනා..
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 4, 2015 #1,153 ගෙදර ආවා කුකුලෝ...පත්තරේ දැම්ම...උඹලට පාන්ලු..අලියට හාලු
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Feb 4, 2015 #1,154 crazyasa said: ගෙදර ආවා කුකුලෝ...පත්තරේ දැම්ම...උඹලට පාන්ලු..අලියට හාලු Click to expand...
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 4, 2015 #1,156 night club ද ප්ලේස්
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 4, 2015 #1,157 Ereshaz77 said: Click to expand...
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 4, 2015 #1,158 කරවලය මේ දවස් ටිකේ උපරිඅම් ෆෝම් වෙලා ටැග් දානව සූ ගාල
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 4, 2015 #1,160 එන්නකෝ වස්තුවේ7 වෙනිදා