එලකිරි Night Club X

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මොනවද ඇසුවා...... පිළිතුරු ලැබුනා..........
avatar382996_40.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඔබේ මුදු මදහස් රැලි මලාවේ...
වෙලි බැන්දුන දින රඟ ශාලවේ...
තුන් සිත...කින් වත් නොසිතු විලසින්
‍යලි ඔබ දැකුමට ආ වෙලාවේ
අප හමුවුයෙමු උයන් සිමවේ
එක මොහොතක් පමනකි තනිවුයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවෙයි යලි ඉන් පිටවුයේ
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ආදරණී...ය නේරංජනා...
ආදරණී...ය නේරංජනා...
ආදරණී...ය නේරංජනා...
ආදරණී...ය නේරංජනා...
ආදරණී...ය නේරංජනා...
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කවුදෝ මා පසුපස එනු දැනුනා..
පාළු වීදියේ තනිකම මැකුනා..
ජීවමාන කිසිවෙකු සිටියේ නෑ..
එනමුදු කවුදෝ ඇති බව හැඟුනා..
නිදි යහනේ මා නින්දට වැටුනා..
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුනා..
එනමුදු කෙලසද ඇගේ අත ගන්නේ..
මගේ සිතම මට මුමුනනු ඇසුනා..
 
Status
Not open for further replies.