එලකිරි Night Club X

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බොරු එකක් ලු... අප්‍රේල් වලද කොහෙද රිලීස් වෙන්නේ කියලා එකෙක් කියලා තිබ්බා.
    87% දැන්
    මන් හිතන්නේ ආයි මතක් කරල දෙන එකක් වගේ මේ :baffled::baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol: වෙලාවට කොහිල වැව්වේ
    ඔය තද වෙන එකට හොදයි :rolleyes:

    ලබන පාර දාපන් ගෝවා:lol::lol:

    නෑ ඔයාටමයි කොහිල වැව්වේ :love:
    මේ සැරේ කොහිල කන්නකෝ, ඊළඟ පාර ගෝව වවන්නම් :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකිට මොන ජොබ්ද බන් :lol::lol:

    හේනක් කොටාගෙන ඇති ඒවා වල කොයින්ද බන් බොසාල :oo::oo:
    ඒවා තමයි බන් නියම ජොබ්.......කාටවත් යටත් වෙන්න ඕන නෑනේ......:dull:
    තාම ජොබ් කරන්නේ නෑ :rofl:
    හොඳට කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඇති......:angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ ඔයාටමයි කොහිල වැව්වේ :love:
    මේ සැරේ කොහිල කන්නකෝ, ඊළඟ පාර ගෝව වවන්නම් :rofl:
    මටනම් ඕනෙ නෑ උයා කන්න ඔයාට කියල තියෙන්නෙ කෙදි සහිත ආහාර ගන්න කියලා නේ :rolleyes::rolleyes:

    හේන් වල කවදද බන් කොහිල හැදුනේ කියපන් මට
    වෙලක වගේනම් හැදෙනවා ඕන් :rolleyes::rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒවා තමයි බන් නියම ජොබ්.......කාටවත් යටත් වෙන්න ඕන නෑනේ......:dull:

    හොඳට කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඇති......:angry:
    නියමයි තමා අත පය රිදෙන එක තමා වැඩේ :baffled::baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒවා තමයි බන් නියම ජොබ්.......කාටවත් යටත් වෙන්න ඕන නෑනේ......:dull:

    හොඳට කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඇති......:angry:
    ඔයත් හේනක් වවන්න :D
    පැහැදිලි ඉරිසියාව :growl:

    මටනම් ඕනෙ නෑ උයා කන්න ඔයාට කියල තියෙන්නෙ කෙදි සහිත ආහාර ගන්න කියලා නේ :rolleyes::rolleyes:

    හේන් වල කවදද බන් කොහිල හැදුනේ කියපන් මට
    වෙලක වගේනම් හැදෙනවා ඕන් :rolleyes::rolleyes:

    මට වඩා ඔයාට ඕනෙ වෙයි :yes:
    වවන්නේ නෑ ඔයාටා හින්දා වැව්වේ :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔයත් හේනක් වවන්න :D
    පැහැදිලි ඉරිසියාව :growl:

    මට වඩා ඔයාට ඕනෙ වෙයි :yes:
    වවන්නේ නෑ ඔයාටා හින්දා වැව්වේ :rofl:
    වවන්නේ නැතිනම් කොහොමද යකෝ පැල උනේ:dull:
    අකලට පුරන් උන එකක්ද දන්නෑ ඔය :baffled::baffled:
     
    Status
    Not open for further replies.