Game of Thrones S05E00 A Day in the Life HDTV x264-BATV [eztv]
me mokakda ban man bawa ona magulak kiyala
බොරු එකක් ලු... අප්‍රේල් වලද කොහෙද රිලීස් වෙන්නේ කියලා එකෙක් කියලා තිබ්බා.
Game of Thrones S05E00 A Day in the Life HDTV x264-BATV [eztv]
me mokakda ban man bawa ona magulak kiyala
87% දැන්බොරු එකක් ලු... අප්‍රේල් වලද කොහෙද රිලීස් වෙන්නේ කියලා එකෙක් කියලා තිබ්බා.


වෙලාවට කොහිල වැව්වේ
ඔය තද වෙන එකට හොදයි
ලබන පාර දාපන් ගෝවා![]()


87% දැන්
මන් හිතන්නේ ආයි මතක් කරල දෙන එකක් වගේ මේ![]()
ඒවා තමයි බන් නියම ජොබ්.......කාටවත් යටත් වෙන්න ඕන නෑනේ......ඕකිට මොන ජොබ්ද බන්
හේනක් කොටාගෙන ඇති ඒවා වල කොයින්ද බන් බොසාල![]()

හොඳට කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඇති......තාම ජොබ් කරන්නේ නෑ![]()

මටනම් ඕනෙ නෑ උයා කන්න ඔයාට කියල තියෙන්නෙ කෙදි සහිත ආහාර ගන්න කියලා නේනෑ ඔයාටමයි කොහිල වැව්වේ
මේ සැරේ කොහිල කන්නකෝ, ඊළඟ පාර ගෝව වවන්නම්![]()




හේන පුරන් උනාට පස්සේ කරවල වේලන්න ඉල්ලපන්......හේනක් කොටාගෙන ඇති...

කාක් කාක්, කරවල බිස්නස් කරනවද![]()
නියමයි තමා අත පය රිදෙන එක තමා වැඩේඒවා තමයි බන් නියම ජොබ්.......කාටවත් යටත් වෙන්න ඕන නෑනේ......
හොඳට කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඇති......![]()


ඔයත් හේනක් වවන්නඒවා තමයි බන් නියම ජොබ්.......කාටවත් යටත් වෙන්න ඕන නෑනේ......
හොඳට කකා බිබී ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඇති......![]()


මටනම් ඕනෙ නෑ උයා කන්න ඔයාට කියල තියෙන්නෙ කෙදි සහිත ආහාර ගන්න කියලා නේ
හේන් වල කවදද බන් කොහිල හැදුනේ කියපන් මට
වෙලක වගේනම් හැදෙනවා ඕන්![]()


වවන්නේ නැතිනම් කොහොමද යකෝ පැල උනේඔයත් හේනක් වවන්න
පැහැදිලි ඉරිසියාව
මට වඩා ඔයාට ඕනෙ වෙයි
වවන්නේ නෑ ඔයාටා හින්දා වැව්වේ![]()



ඕ..
ඔනිද.. ඔනිද.. කොලිටි බඩු අයේ ලොවෙත් නෑ
මංගානේ බොම්බිලි කිලෝ එකක් රෙක්ස්ට දෙන්න 