එලකිරි Night Club X

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වවන්නේ නැතිනම් කොහොමද යකෝ පැල උනේ:dull:
    අකලට පුරන් උන එකක්ද දන්නෑ ඔය :baffled::baffled:

    මොකක් උනත් කමක් නෑ කොහිල තියනවනේ :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුලක් නෑ බන්......දැන් උන්නොත් දාහයි මලොත් පන් සීයයි කියල හිතන් වැඩ කරන්නේ.......:rofl:
    එල එල :rofl:
    හේනේ බොස් මං :cool:
    මෙදා පාර කොහිල වැව්ව ඕනෙද :P
    පිස්සන් කොටුවේ කොහෙද හේන්:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නියමයි තමා අත පය රිදෙන එක තමා වැඩේ :baffled::baffled:
    ඒ හැමදාම නෙවෙයිනේ බන්......හරියට කලොත් හොඳ ආදායමක් ගන්න පුලුවන්........:yes:
    ඔයත් හේනක් වවන්න :D
    පැහැදිලි ඉරිසියාව :growl:
    සිරාවටම ඉරිසියයි......:dull:
    ශික්.....ගෙදර ලඟපාතක කරන්න පුලුවන් ජොබ් නැති හැටි.........:sorry:
    :P
    :lol: මංගානේ බොම්බිලි කිලෝ එකක් රෙක්ස්ට දෙන්න :rofl:
    මං කරවල කන්නේ නෑ
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com


    පිස්සන් කොටුවේ කොහෙද හේන්:P

    ඒක තමයි අර්සීයේ ඔයාට හේනක් කරන්න වෙන්නේ නැත්තෙ
    සිරාවටම ඉරිසියයි......:dull:
    ශික්.....ගෙදර ලඟපාතක කරන්න පුලුවන් ජොබ් නැති හැටි.........:sorry:

    :P

    මං කරවල කන්නේ නෑ
    ඉරිසියා වෙන්න එපා :baffled:
    බොම්බිලි කන්න නෙවෙයි perfume එකක් විදිහට දෙන්න ඇහුවෙ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොල්මනක් වෙලා පස්සෙන් එනව :cool:
    ඔය ආපහු පරණ තැටියම ගහන්න පටන්ගන්න නේද හදන්නේ......:angry:
    හොඳ පොරක් බන්......පුලුවන් කමක් තිබ්බනං මල ගෙදර ගිහින් එනවා.......:dull:
     
    Status
    Not open for further replies.