වවන්නේ නැතිනම් කොහොමද යකෝ පැල උනේ
අකලට පුරන් උන එකක්ද දන්නෑ ඔය![]()
මොකක් උනත් කමක් නෑ කොහිල තියනවනේ

වවන්නේ නැතිනම් කොහොමද යකෝ පැල උනේ
අකලට පුරන් උන එකක්ද දන්නෑ ඔය![]()

එල එලඅවුලක් නෑ බන්......දැන් උන්නොත් දාහයි මලොත් පන් සීයයි කියල හිතන් වැඩ කරන්නේ.......![]()

පිස්සන් කොටුවේ කොහෙද හේන්හේනේ බොස් මං![]()
මෙදා පාර කොහිල වැව්ව ඕනෙද![]()

ඒ හැමදාම නෙවෙයිනේ බන්......හරියට කලොත් හොඳ ආදායමක් ගන්න පුලුවන්........නියමයි තමා අත පය රිදෙන එක තමා වැඩේ![]()

සිරාවටම ඉරිසියයි......ඔයත් හේනක් වවන්න
පැහැදිලි ඉරිසියාව![]()



මං කරවල කන්නේ නෑමංගානේ බොම්බිලි කිලෝ එකක් රෙක්ස්ට දෙන්න
![]()
උදේ ත්රෙඩ් එකක් තිබ්බා බන්.....මම හිතුවේ බොරුවක් කියලා.......

අයියා උම්බල කඩ 1 කිලෝ එකක් කීයක් වෙයිද
පිස්සන් කොටුවේ කොහෙද හේන්![]()
ඉරිසියා වෙන්න එපාසිරාවටම ඉරිසියයි......
ශික්.....ගෙදර ලඟපාතක කරන්න පුලුවන් ජොබ් නැති හැටි.........
මං කරවල කන්නේ නෑ


බස් එකකම හැප්පියන්.......ඉරිසියා වෙන්න එපා
බොම්බිලි කන්න නෙවෙයි perfume එකක් විදිහට දෙන්න ඇහුවෙ![]()


අඩේ..![]()
උදේ ත්රෙඩ් එකක් තිබ්බා බන්.....මම හිතුවේ බොරුවක් කියලා.......![]()

ඔය ආපහු පරණ තැටියම ගහන්න පටන්ගන්න නේද හදන්නේ......හොල්මනක් වෙලා පස්සෙන් එනව![]()

හොඳ පොරක් බන්......පුලුවන් කමක් තිබ්බනං මල ගෙදර ගිහින් එනවා.......

ඔය ආපහු පරණ තැටියම ගහන්න පටන්ගන්න නේද හදන්නේ......![]()

man oyage wada gana aha gahagena inna eka![]()

