දුප් යන්න......දෙනව එකක් හොම්බ රිවට් වෙන්න.......![]()
මට ඔයාට වගේ හොම්බක් නෑනේ

දුප් යන්න......දෙනව එකක් හොම්බ රිවට් වෙන්න.......![]()

හොම්බක් නැති උනාට කමක් නෑ නහයක් තියනවනේ.......මට ඔයාට වගේ හොම්බක් නෑනේ![]()

අපේ ලොක්කා අද මාත් එක්ක හෙන පම්පෝරියක් ගැහුවා......මං ඇහුවා "සර් කාවද ඔය ගොනාට අන්දන්න හදන්නේ" කියලා......
උගේ මූන වාහනේට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.........![]()


අර හොන්ඩාMPLG සීන් එක \ඇත්තද බන්? මට පලවෙනියටම කිරියෙ විස්තර තෙරුම් කරපු එකා බන්![]()
mokaddaසෙද්ද......කියන දේ කෙලින්ම කිව්වම ඉවරයිනේ බන්.....තෝ වගේ බැල්ලියෙක්... යකෝ බොසාට කියන කතා![]()

ඇත්ත වගේ බන්......මාත් මුලින්ම හිතුවේ බොරුවක් කියලා......අර හොන්ඩාMPLG සීන් එක \ඇත්තද බන්? මට පලවෙනියටම කිරියෙ විස්තර තෙරුම් කරපු එකා බන්![]()

සියල්ල අනිත්යයි.......වෙන කියන්න් දෙයක් නෑ බන්......ඇත්ත බන්![]()

සියල්ල අනිත්යයි.......වෙන කියන්න් දෙයක් නෑ බන්......![]()
sirawata mchan... matath patta dukai news eka dakkam.. mona kiyannada manda

මම සිංහල අවුරුද්දටයි වෙසක් එකටයි අවතාරේ මාරු කරනවා මචන්......උඹට එච්චර මීටර් වෙලා නැතුව ඇති......rex ගේ අවතාරෙ මාරුවෙලා දැක්කමයි,,,අඩේ පට්ට අවුල් බන් හිතටනොදැකපු කතා නොකරපු එකෙක් කියලා හිතෙන්නෙම නැහැ
rex ගේ අවතාරෙ මාරුවෙලා දැක්කමයි,,,අඩේ පට්ට අවුල් බන් හිතටනොදැකපු කතා නොකරපු එකෙක් කියලා හිතෙන්නෙම නැහැ