එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ ලොක්කා අද මාත් එක්ක හෙන පම්පෝරියක් ගැහුවා......මං ඇහුවා "සර් කාවද ඔය ගොනාට අන්දන්න හදන්නේ" කියලා......:P
    උගේ මූන වාහනේට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.........:lol:


    තෝ වගේ බැල්ලියෙක්... යකෝ බොසාට කියන කතා :rofl::P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර හොන්ඩාMPLG සීන් එක \ඇත්තද බන්? මට පලවෙනියටම කිරියෙ විස්තර තෙරුම් කරපු එකා බන් :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වහිනවා ගොරවනවා
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ වගේ බැල්ලියෙක්... යකෝ බොසාට කියන කතා :rofl::P
    සෙද්ද......කි‍යන දේ කෙලින්ම කිව්වම ඉවර‍යිනේ බන්.....:rofl:
    අර හොන්ඩාMPLG සීන් එක \ඇත්තද බන්? මට පලවෙනියටම කිරියෙ විස්තර තෙරුම් කරපු එකා බන් :(
    ඇත්ත වගේ බන්......මාත් මුලින්ම හිතුවේ බොරුවක් කි‍යලා......:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    rex ගේ අවතාරෙ මාරුවෙලා දැක්කමයි,,,අඩේ පට්ට අවුල් බන් හිතට :( නොදැකපු කතා නොකරපු එකෙක් කියලා හිතෙන්නෙම නැහැ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex ගේ අවතාරෙ මාරුවෙලා දැක්කමයි,,,අඩේ පට්ට අවුල් බන් හිතට :( නොදැකපු කතා නොකරපු එකෙක් කියලා හිතෙන්නෙම නැහැ
    මම සිංහල අවුරුද්දට‍යි වෙසක් එකට‍යි අවතාරේ මාරු කරනවා මචන්......උඹට එච්චර මීටර් වෙලා නැතුව ඇති......

    සිරාවටම.......වැඩි‍ය චැට් කරන්න සෙට් වෙන්නේ නැති උනාට උදව්වක් කරන්න පස්ස ගහන්නේ නැති හොඳ පොරක් බන්........
     
    Status
    Not open for further replies.