එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Hunger Games: Mockingjay

    meka capacity adu ekk hoyala diylako 300MB waga
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අැය කොළඹ දේවි බාලික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිමෙන් පසු 2014.03.23 වන දින උසස් අධ්‍යාපනය සදහා සබරගමුව (බෙලිහුල්ඔය) විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයට ඇතුළත් වී ඇත. සිය එකම දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් හඩා වැළපෙමින් මව වන වසන්තා පද්මිණී ඇල්විටිගල මහත්මිය මෙසේ පවසන්නට විය.

    මියගොස් ඇත්තේ එකම දරැවාය. මියගිය දුවත් මමත් පමණයි අප නිවසේ ජීවත් වුයේ. මෙසේ සිටියදී දුව පසුගිය වසරේ මාර්තු මස සබරගමුව විශ්ව විද්‍යාලයට තේරැණා. තේරී එහි ගියවිට දුවට දරැණු ලෙස එම සරසවියේ සිසු සිසුවියන් නවක වදයට ලක්කරලා තිබුණා.

    මේ නිසා දුව යම් මානසික රෝගී තත්වයකට පත්වෙලා සිටියා. මේ නිසා මම දුවව නිවසට රැගෙන ආවා. අනතුරැව දුවව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. එම වෛද්‍යවරයා දුවට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඉන්පසු දුවට නියම කර තිබු බෙහෙත් ද රැගෙන නැවතත් සරසවියට ගියා. එහිදීත් නැවත නැවතත් දුවව නවක වදයට ලක්වෙලා තිබුණා.

    මෙය ඉවසන්න නොහැකිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දුව බෙහෙත් පෙති 18 ක් එකවර පානය කර ජීවිතය නැති කර ගන්නත් හදලා තියනවා. පසුව බලංගොඩ රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නිවසට පැමිණ ටික දිනක් සිට නැවත සරසවියට ගියා. එහි සිසු සිසුවියන් නැවතත් නවක වදය දරැණු විදියට ලබා දී තිබෙනවා. මේ නිසාම දුව ගෙදරට වී සිටියා. මෙසේ සිටියදි ලබන මාර්තු වල නැවත සරසවියට යාමට තිබුණත් දෙන නවක වදය නිසා සරසවියට යාමට ලොකු බියකින් සිටියා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක්

    සුභ උදෑසනක්.
    4.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බැල්ලිගේ 36000 ට බඩ පිට බඩ බල අද දවස පුරාවට නෙමේ මේ මාසෙ පුරාවටම:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අැය කොළඹ දේවි බාලික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිමෙන් පසු 2014.03.23 වන දින උසස් අධ්‍යාපනය සදහා සබරගමුව (බෙලිහුල්ඔය) විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයට ඇතුළත් වී ඇත. සිය එකම දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් හඩා වැළපෙමින් මව වන වසන්තා පද්මිණී ඇල්විටිගල මහත්මිය මෙසේ පවසන්නට විය.

    මියගොස් ඇත්තේ එකම දරැවාය. මියගිය දුවත් මමත් පමණයි අප නිවසේ ජීවත් වුයේ. මෙසේ සිටියදී දුව පසුගිය වසරේ මාර්තු මස සබරගමුව විශ්ව විද්‍යාලයට තේරැණා. තේරී එහි ගියවිට දුවට දරැණු ලෙස එම සරසවියේ සිසු සිසුවියන් නවක වදයට ලක්කරලා තිබුණා.

    මේ නිසා දුව යම් මානසික රෝගී තත්වයකට පත්වෙලා සිටියා. මේ නිසා මම දුවව නිවසට රැගෙන ආවා. අනතුරැව දුවව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. එම වෛද්‍යවරයා දුවට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඉන්පසු දුවට නියම කර තිබු බෙහෙත් ද රැගෙන නැවතත් සරසවියට ගියා. එහිදීත් නැවත නැවතත් දුවව නවක වදයට ලක්වෙලා තිබුණා.

    මෙය ඉවසන්න නොහැකිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දුව බෙහෙත් පෙති 18 ක් එකවර පානය කර ජීවිතය නැති කර ගන්නත් හදලා තියනවා. පසුව බලංගොඩ රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නිවසට පැමිණ ටික දිනක් සිට නැවත සරසවියට ගියා. එහි සිසු සිසුවියන් නැවතත් නවක වදය දරැණු විදියට ලබා දී තිබෙනවා. මේ නිසාම දුව ගෙදරට වී සිටියා. මෙසේ සිටියදි ලබන මාර්තු වල නැවත සරසවියට යාමට තිබුණත් දෙන නවක වදය නිසා සරසවියට යාමට ලොකු බියකින් සිටියා.
    ‍රැග් කරපු පොන්නයන්ව පෝලිමේ තියලා පුකේ අරින්න ඕනා,පොන්න හැත්ත..:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අැය කොළඹ දේවි බාලික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිමෙන් පසු 2014.03.23 වන දින උසස් අධ්‍යාපනය සදහා සබරගමුව (බෙලිහුල්ඔය) විශ්ව විද්‍යාලයේ......
    ඕවා ගැන මම වැඩිය කතා කරන්න කැමති නෑ බන් කතා කරල වැඩක් නැති හින්දා......කොච්චර නෑ කිව්වත් ලංකාවේ කැම්පස් වල වෙන ඔය විනාසට ජෙප්පන්ගේ සෙප්පඩ සමාජවාදේ වග කියන්න ඕන..........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕවා ගැන මම වැඩිය කතා කරන්න කැමති නෑ බන් කතා කරල වැඩක් නැති හින්දා......කොච්චර නෑ කිව්වත් ලංකාවේ කැම්පස් වල වෙන ඔය විනාසට ජෙප්පන්ගේ සෙප්පඩ සමාජවාදේ වග කියන්න ඕන..........

    :yes::yes::yes:
    මුලු රටටම වෙන විනාසෙට ඔය හුත්තල වග කියන්න ඕනි
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ‍රැග් කරපු පොන්නයන්ව පෝලිමේ තියලා පුකේ අරින්න ඕනා,පොන්න හැත්ත..:angry:
    ඔව් බන් :growl:

    :yes::yes:
     
    Status
    Not open for further replies.