හොඳින් ඉන්නවාමාලි අයියට කොහොමද?
මාලි අයිය දැන් කොහොමත් ත්රෙඩ් වලට එන්නෙ නෑනෙ , වෙන වැඩ නේ![]()
අපිටනම් ඉතින් ඔය වෙන වෙන වැඩ නෑ. සුපුරුදු පරිදි කරන වැඩකටයුතු තමයි. එළකිරි ආවට ඉතින් වැඩිය පෝස්ට් කෙරෙන්නෙ නෑ. මාත් ඉතින් ඔහේ ඉන්නව. කට්ටිය හැමෝ ම වගේ දැන් බිසී ද කොහෙද. වැඩි හරියක් පේන්න නැහැනෙ.
මාලි අයියට කොහොමද? 
dan godak aya busy nisa EK enne na 




