එලකිරි Night Club X

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳින් ඉන්නවා :D මාලි අයියට කොහොමද? :rofl:
    මාලි අයිය දැන් කොහොමත් ත්‍රෙඩ් වලට එන්නෙ නෑනෙ , වෙන වැඩ නේ :P

    අපිටනම් ඉතින් ඔය වෙන වෙන වැඩ නෑ. සුපුරුදු පරිදි කරන වැඩකටයුතු තමයි. එළකිරි ආවට ඉතින් වැඩිය පෝස්ට් කෙරෙන්නෙ නෑ. මාත් ඉතින් ඔහේ ඉන්නව. කට්ටිය හැමෝ ම වගේ දැන් බිසී ද කොහෙද. වැඩි හරියක් පේන්න නැහැනෙ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar227062_2.gif
    ආච්චි ඇවිත්
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    avatar227062_2.gif
    ආච්චි ඇවිත්
    ah puthee :P

    අපිටනම් ඉතින් ඔය වෙන වෙන වැඩ නෑ. සුපුරුදු පරිදි කරන වැඩකටයුතු තමයි. එළකිරි ආවට ඉතින් වැඩිය පෝස්ට් කෙරෙන්නෙ නෑ. මාත් ඉතින් ඔහේ ඉන්නව. කට්ටිය හැමෝ ම වගේ දැන් බිසී ද කොහෙද. වැඩි හරියක් පේන්න නැහැනෙ.
    wena wada naa kiyala aranchi :P
    :yes: dan godak aya busy nisa EK enne na :no:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බස් හෝල්ට් එකේ ලැගගෙන ඉන්න බැරි හින්දා.......:baffled::angry:

    එහෙනං ආව වෙලාවෙ ඉඳල computer එකේ ලගගෙන ඉන්නෙ නැතුව ගිහින් වැඩකට ඇති වැඩක් කරන්න :angry: වෙන මුකුත්ම නැත්තන්, ගිහින් සමාජ සේවයක් විදිහට නා ගන්න :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනං ආව වෙලාවෙ ඉඳල computer එකේ ලගගෙන ඉන්නෙ නැතුව ගිහින් වැඩකට ඇති වැඩක් කරන්න :angry: වෙන මුකුත්ම නැත්තන්, ගිහින් සමාජ සේවයක් විදිහට නා ගන්න :rofl:
    ගෙදර කරන්න වෙන වැඩක් ති‍යෙන්න එපැ‍යි......:baffled:
    මං ගෙදර ආපු ගමන්ම කරන්නේ නාන එක......:angry: ඔ‍යා වගේ මාසෙකට සැර‍යක් නෙවෙ‍යි.......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ඒක තමයි ඉතින් දැන් ඉස්සර හිටපු අයත් නෑ අලුත් අය වුණත් ගොඩක් ම ඇක්ටිවු නැහැනෙ :rolleyes:
    අලුත් අ‍ය active නෑ කි‍යන්නේ කොහොමද.......කොච්චර fake ID ති‍යනවද පට්ට විදි‍යට active ඒවා......:lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කවුද බන් අලුත් විදුලිබලයා ? චම්පිකද? පවිත්‍රාට බනින්න බැහැනෙ දැන් කියපල්ලා :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් අ‍ය active නෑ කි‍යන්නේ කොහොමද.......කොච්චර fake ID ති‍යනවද පට්ට විදි‍යට active ඒවා......:lol:

    :rofl::rofl: දේශපාලන කාලෙට ඉතින් කොහොමත් ඒව සෑහෙන්න ඇක්ටිවු වෙනවනෙ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද බන් අලුත් විදුලිබලයා ? චම්පිකද? පවිත්‍රාට බනින්න බැහැනෙ දැන් කියපල්ලා :angry:
    ඔව් චම්පික තම‍යි.......ඇ‍යි ශොට් එක දුන්නද.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl: දේශපාලන කාලෙට ඉතින් කොහොමත් ඒව සෑහෙන්න ඇක්ටිවු වෙනවනෙ
    ඔව් ඔව්...... ඇත්ත ID එකෙන් පිස්සු නටන්න බැරි අ‍ය fake වලින් බහිනවනේ......:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් චම්පික තම‍යි.......ඇ‍යි ශොට් එක දුන්නද.......:rofl:
    උදේ ඉඳන් සෙල්ලම් දානව දානව ..මණ්ඩලේ උන් ෆෝන් ගලවල ... පර හැත්ත... රෙදි ටික හෝදන්න දාපුගමන් ඩිම් කරනව. එක්කො වෙලාවක් කියන්න ඕනි :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්...... ඇත්ත ID එකෙන් පිස්සු නටන්න බැරි අ‍ය fake වලින් බහිනවනේ......:rofl:

    :rofl::rofl: :yes::yes: එකක් දෙකක් නෙමෙයි තියෙන සේරම ෆේක් අයිඩි ටික අරගෙන තමයි බහින්නෙ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව්...... ඇත්ත ID එකෙන් පිස්සු නටන්න බැරි අ‍ය fake වලින් බහිනවනේ......:rofl:
    අපිත් හදන් ටැට්ටරේට සපෝට් කරමු රෙක්සියො :rofl:
     
    Status
    Not open for further replies.