හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?කොහොමද ඉතින්![]()

මේරේ ඇගියා.. ඇගියා මේරේ ඇගියා..
මුජ්කො භාවේ ඇගියා.. මේරේ ඇගියා..![]()
මේරේ මිතුවා, මේරේ මිතුවා....

හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?කොහොමද ඉතින්![]()

මේරේ ඇගියා.. ඇගියා මේරේ ඇගියා..
මුජ්කො භාවේ ඇගියා.. මේරේ ඇගියා..![]()

පන්සල පාරේ තියන ගෑල්ලමයින්ගේ හොස්ටල් එකට ටිකක් එහායින් තියන කොල්ලන්ගේ බෝඩිං සෙට් එක දන්නවද......ඇයි?![]()
පන්සල පාරේ තියන ගෑල්ලමයින්ගේ හොස්ටල් එකට ටිකක් එහායින් තියන කොල්ලන්ගේ බෝඩිං සෙට් එක දන්නවද......![]()

ඔව් ඔව්......මං ඒක හින්දා තමයි හොස්ටල් එක ගැන මුලින්ම ඇහුවේ.......කොල්ලන්ගේ බෝඩිං සෙට් එක නැතත් ගෑණු ළමයිගේ හොස්ටල් එක දන්නව ඇති![]()


තුම් කේසේ හෝ?හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?
මේරේ මිතුවා, මේරේ මිතුවා....![]()
උබ කියන්නෙ ජේ වී පී කලබල කාලෙ ගැනද? පන්සල ලඟ ගෑල්ලමයින්ගෙ හොස්ටල් නෑ..පන්සල පාරේ තියන ගෑල්ලමයින්ගේ හොස්ටල් එකට ටිකක් එහායින් තියන කොල්ලන්ගේ බෝඩිං සෙට් එක දන්නවද......![]()
මම ඇහුවේ පන්සල පාර ගැන මිසක් කැලණි පන්සල ගැන නෙවෙයි මොට්ටයෝ.......උබ කියන්නෙ ජේ වී පී කලබල කාලෙ ගැනද? පන්සල ලඟ ගෑල්ලමයින්ගෙ හොස්ටල් නෑ..![]()
කොල්ලන්ගේ බෝඩිං සෙට් එක නැතත් ගෑණු ළමයිගේ හොස්ටල් එක දන්නව ඇති![]()
ඔව් ඔව්......මං ඒක හින්දා තමයි හොස්ටල් එක ගැන මුලින්ම ඇහුවේ.......
අපි නොදන්න මොට්ටයා......![]()
අහ් ඔබ තුමා කියන්න ෆ්රැන්සිස් මාවත වෙන්ටැ? ඔව් ඔව් කියන්ට...මම ඇහුවේ පන්සල පාර ගැන මිසක් කැලණි පන්සල ගැන නෙවෙයි මොට්ටයෝ.......![]()
Google maps වලට ගිහින් 6.969118, 79.918670 search කරපන්......![]()
අපිව ඒ මිම්මෙන් මනින්න එපා හරිය?
ඔය තේරුනේ ගොනාට වගේ......අහ් ඔබ තුමා කියන්න ෆ්රැන්සිස් මාවත වෙන්ටැ? ඔව් ඔව් කියන්ට...![]()

ඔව් ඔව්......මං ඒක හින්දා තමයි හොස්ටල් එක ගැන මුලින්ම ඇහුවේ.......
අපි නොදන්න මොට්ටයා......![]()
මොට්ටය නොදන්න ගර්ල්ස් හොස්ටල් තියෙන්න බෑ 
මේ අච්චා හේ රහාහේ. ආප් කේසේ හේ මොට්ට භායි ජාන්?තුම් කේසේ හෝ?![]()

ඉතින් ගෑල්ලමයින්ගෙ හොස්ටල් එක තියෙන්නෙ ෆ්රැන්සිස් පාරෙ..Google maps වලට ගිහින් 6.969118, 79.918670 search කරපන්......![]()


ඔය අපූරුවට කියල තියෙන්නේ දන්නව කියලා.....මොට්ටය නොදන්න ගර්ල්ස් හොස්ටල් තියෙන්න බෑ
![]()


මං කිව්වෙ නොදැන ඉන්න බෑ කියලඔය අපූරුවට කියල තියෙන්නේ දන්නව කියලා.....
හැමදාම හවසට drop hires දුවනවද කොහෙද.....![]()


සෙද්ද...... උඹ රට පටලවගෙන වගේ ඉන්නේ..... එහෙම නැත්තං හොස්ටල් දෙකක් තියනවා.......ඉතින් ගෑල්ලමයින්ගෙ හොස්ටල් එක තියෙන්නෙ ෆ්රැන්සිස් පාරෙ..![]()
බෝඩිම් තියෙන්නෙ ඔය කියන පාරෙ..
කව්ද මනුස්සයෙක්ගෙ නමක් කියලනෙ කියන්නෙ ඔය බෝඩිම් වලට.. ගුණෙ අයියා වගේ එකක්..



ඔය තේරුනේ ගොනාට වගේ......![]()
ගෑල්ලමයින්ගේ හොස්ටල් එක හොඳට දන්නව වගේ...... ඇගී කිව්වා හරියටම හරි......![]()
මොට්ටය නොදන්න ගර්ල්ස් හොස්ටල් තියෙන්න බෑ
මේ අච්චා හේ රහාහේ. ආප් කේසේ හේ මොට්ට භායි ජාන්?![]()