එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි?
    avatar123465_40.gif
    පන්සල පාරේ ති‍යන ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එකට ටිකක් එහා‍යින් ති‍යන කොල්ලන්ගේ බෝඩිං සෙට් එක දන්නවද......
    avatar123465_40.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පන්සල පාරේ ති‍යන ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එකට ටිකක් එහා‍යින් ති‍යන කොල්ලන්ගේ බෝඩිං සෙට් එක දන්නවද......
    avatar123465_40.gif

    කොල්ලන්ගේ බෝඩිං සෙට් එක නැතත් ගෑණු ළමයිගේ හොස්ටල් එක දන්නව ඇති :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොල්ලන්ගේ බෝඩිං සෙට් එක නැතත් ගෑණු ළමයිගේ හොස්ටල් එක දන්නව ඇති :P
    ඔව් ඔව්......මං ඒක හින්දා තම‍යි හොස්ටල් එක ගැන මුලින්ම ඇහුවේ.......:rofl:
    අපි නොදන්න මොට්ට‍යා......:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? :rofl:

    මේරේ මිතුවා, මේරේ මිතුවා.... :rofl:
    තුම් කේසේ හෝ?
    avatar123465_40.gif

    පන්සල පාරේ ති‍යන ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එකට ටිකක් එහා‍යින් ති‍යන කොල්ලන්ගේ බෝඩිං සෙට් එක දන්නවද......
    avatar123465_40.gif
    උබ කියන්නෙ ජේ වී පී කලබල කාලෙ ගැනද? පන්සල ලඟ ගෑල්ලමයින්ගෙ හොස්ටල් නෑ..
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ කියන්නෙ ජේ වී පී කලබල කාලෙ ගැනද? පන්සල ලඟ ගෑල්ලමයින්ගෙ හොස්ටල් නෑ..
    avatar123465_40.gif
    මම ඇහුවේ පන්සල පාර ගැන මිසක් කැලණි පන්සල ගැන නෙවෙ‍යි මොට්ට‍යෝ.......
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොල්ලන්ගේ බෝඩිං සෙට් එක නැතත් ගෑණු ළමයිගේ හොස්ටල් එක දන්නව ඇති :P
    ඔව් ඔව්......මං ඒක හින්දා තම‍යි හොස්ටල් එක ගැන මුලින්ම ඇහුවේ.......:rofl:
    අපි නොදන්න මොට්ට‍යා......:P
    avatar123465_40.gif

    අපිව ඒ මිම්මෙන් මනින්න එපා හරිය?
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම ඇහුවේ පන්සල පාර ගැන මිසක් කැලණි පන්සල ගැන නෙවෙ‍යි මොට්ට‍යෝ.......
    avatar123465_40.gif
    අහ් ඔබ තුමා කියන්න ෆ්‍රැන්සිස් මාවත වෙන්ටැ? ඔව් ඔව් කියන්ට...
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ් ඔබ තුමා කියන්න ෆ්‍රැන්සිස් මාවත වෙන්ටැ? ඔව් ඔව් කියන්ට...
    avatar123465_40.gif
    ඔ‍ය තේරුනේ ගොනාට වගේ......
    avatar123465_40.gif

    ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එක හොඳට දන්නව වගේ...... ඇගී කිව්වා හරි‍යටම හරි......:lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් ඔව්......මං ඒක හින්දා තම‍යි හොස්ටල් එක ගැන මුලින්ම ඇහුවේ.......:rofl:
    අපි නොදන්න මොට්ට‍යා......:P
    :yes:මොට්ටය නොදන්න ගර්ල්ස් හොස්ටල් තියෙන්න බෑ :cool:

    තුම් කේසේ හෝ?
    avatar123465_40.gif
    මේ අච්චා හේ රහාහේ. ආප් කේසේ හේ මොට්ට භායි ජාන්? :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Google maps වලට ගිහින් 6.969118, 79.918670 search කරපන්......
    avatar123465_40.gif
    ඉතින් ගෑල්ලමයින්ගෙ හොස්ටල් එක තියෙන්නෙ ෆ්‍රැන්සිස් පාරෙ..:rofl::rofl:
    බෝඩිම් තියෙන්නෙ ඔය කියන පාරෙ..:rofl:
    කව්ද මනුස්සයෙක්ගෙ නමක් කියලනෙ කියන්නෙ ඔය බෝඩිම් වලට.. ගුණෙ අයියා වගේ එකක්..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:මොට්ටය නොදන්න ගර්ල්ස් හොස්ටල් තියෙන්න බෑ :cool:
    ඔ‍ය අපූරුවට කි‍යල ති‍යෙන්නේ දන්නව කි‍යලා.....:rofl:
    හැමදාම හවසට drop hires දුවනවද කොහෙද.....:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔ‍ය අපූරුවට කි‍යල ති‍යෙන්නේ දන්නව කි‍යලා.....:rofl:
    හැමදාම හවසට drop hires දුවනවද කොහෙද.....:P
    මං කිව්වෙ නොදැන ඉන්න බෑ කියල :rofl:
    පව් පාර්ට් ටයිම් ජොබ් එක වෙන්න ඇති :P :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් ගෑල්ලමයින්ගෙ හොස්ටල් එක තියෙන්නෙ ෆ්‍රැන්සිස් පාරෙ..:rofl::rofl:
    බෝඩිම් තියෙන්නෙ ඔය කියන පාරෙ..:rofl:
    කව්ද මනුස්සයෙක්ගෙ නමක් කියලනෙ කියන්නෙ ඔය බෝඩිම් වලට.. ගුණෙ අයියා වගේ එකක්..
    සෙද්ද...... උඹ රට පටලවගෙන වගේ ඉන්නේ..... එහෙම නැත්තං හොස්ටල් දෙකක් ති‍යනවා.......:baffled:

    කොහොම උනත් කමක් නෑ..... ඉස්සර මාත් එක්ක බෝඩිමේ හිටපු දෙන්නෙක් දැන් ඔ‍ය බෝඩිමක නැවතිලා ඉන්නේ......:rofl:
    උන්ට එතන ඉන්න එක රාජගිරි‍ය පැත්තේ ඉන්නවට වැඩි‍ය පට්ට ලාබ‍යිලු......:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔ‍ය තේරුනේ ගොනාට වගේ......
    avatar123465_40.gif

    ගෑල්ලම‍යින්ගේ හොස්ටල් එක හොඳට දන්නව වගේ...... ඇගී කිව්වා හරි‍යටම හරි......:lol:
    avatar123465_40.gif

    :yes:මොට්ටය නොදන්න ගර්ල්ස් හොස්ටල් තියෙන්න බෑ :cool:

    මේ අච්චා හේ රහාහේ. ආප් කේසේ හේ මොට්ට භායි ජාන්? :rofl:
    avatar123465_40.gif

    මේ ටීක් හූන්.. ක්යා චල් රහා හේ?
     
    Status
    Not open for further replies.