එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
තෝ ඊ‍යේ කිව්වේ ගෑණු කෙනෙක් කි‍යලනේ......:oo:
:no:
හොද ඇන්ටි පාරක් බං :rofl:
ටැප් එක ගැලවුන සීන් එක තම‍යි ඌට අවුල් ගි‍යොත්......වෙන කේස් එකක් නෑ.......:baffled:
කව්ද ගැලෙව්වේ :rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කව්ද ගැලෙව්වේ :rolleyes:
    උඹල ගි‍යාට පස්සේ ඒ සීන් එක උනේ.......:dull:
    kandyan අ‍යි‍යා වතුර ටිකක් බොන්න කි‍යල කුස්සි‍යේ තිබ්බ ටැප් එක ඇරි‍යා......ටැප් එකේ මැද කෑල්ල ගැලවිලා ගි‍යා කි‍යහන්කෝ.......:baffled:

    කුස්සි‍ය පුරාම වතුර.......:P

    P. S. : අ‍යි‍යා හවස call කලා.......කට්ටි‍යට කතා කරන්න බැරි උනාට sorry කි‍යන්න කිව්වා......මහන්සි‍යි අද උදේම ‍යන්න තිබ්බ හින්ද‍යි ඉක්මනට නිදාගත්තලු......:D
    වතුර හැලුන එක අවුලක් නෑ කිව්වා......:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹල ගි‍යාට පස්සේ ඒ සීන් එක උනේ.......:dull:
    kandyan අ‍යි‍යා වතුර ටිකක් බොන්න කි‍යල කුස්සි‍යේ තිබ්බ ටැප් එක ඇරි‍යා......ටැප් එකේ මැද කෑල්ල ගැලවිලා ගි‍යා කි‍යහන්කෝ.......:baffled:

    කුස්සි‍ය පුරාම වතුර.......:P

    P. S. : අ‍යි‍යා හවස call කලා.......කට්ටි‍යට කතා කරන්න බැරි උනාට sorry කි‍යන්න කිව්වා......මහන්සි‍යි අද උදේම ‍යන්න තිබ්බ හින්ද‍යි ඉක්මනට නිදාගත්තලු......:D
    වතුර හැලුන එක අවුලක් නෑ කිව්වා......:rofl:
    අර මං කියපු ටැප් එක නේද...:rolleyes:
    එල එල....කස්ටිය ගොරවපු එකට අවුලක් නෑනේ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර මං කියපු ටැප් එක නේද...:rolleyes:
    එල එල....කස්ටිය ගොරවපු එකට අවුලක් නෑනේ :baffled:
    ඔව් ඒක තම‍යි......:P අ‍යි‍ය කිව්වා කොහොමත් ඒක කැඩිල තිබ්බේ කි‍යලා......:baffled:
    ඌට එහෙම සද්ද බද්ද වලට ඇහැරෙන්නේ නෑ බන්.....ඒක හින්දා අවුලක් නෑ......:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඒක තම‍යි......:P අ‍යි‍ය කිව්වා කොහොමත් ඒක කැඩිල තිබ්බේ කි‍යලා......:baffled:
    ඌට එහෙම සද්ද බද්ද වලට ඇහැරෙන්නේ නෑ බන්.....ඒක හින්දා අවුලක් නෑ......:rofl:
    :love::love:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    1619548_955059737852629_6080689320384003171_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහජනයාට පිළිකුලක්‌ සහ අප්‍රසන්න භාවයක්‌ ඇතිවන පරිදි ප්‍රසිද්ධ ස්‌ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක්‌ නොමැතිව පොලිසිය සමග තමාම හරස්‌ ප්‍රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වීමේ විශේෂ සිද්ධියක්‌ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය. :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මහජනයාට පිළිකුලක්‌ සහ අප්‍රසන්න භාවයක්‌ ඇතිවන පරිදි ප්‍රසිද්ධ ස්‌ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක්‌ නොමැතිව පොලිසිය සමග තමාම හරස්‌ ප්‍රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වීමේ විශේෂ සිද්ධියක්‌ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය. :rofl:
    :shocked:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හ‍යි කලා තම‍යි...... ඒත් පලාතකම වතුරනේ.......:P
    වේලිලා තිබ්බොත් නං ගොඩ.......:dull:
    :rofl::rofl:
    තොට ඇඳකු‍යි කොට්ටෙකු‍යි දෙකක් දෙන්න බෑ......මෙහාට දීපන් හු** කොට්ටේ......:growl:

    :lol:
    :lol::lol::lol: මරාගන්න හැදුවා
    උඹල ගි‍යාට පස්සේ ඒ සීන් එක උනේ.......:dull:
    kandyan අ‍යි‍යා වතුර ටිකක් බොන්න කි‍යල කුස්සි‍යේ තිබ්බ ටැප් එක ඇරි‍යා......ටැප් එකේ මැද කෑල්ල ගැලවිලා ගි‍යා කි‍යහන්කෝ.......:baffled:

    කුස්සි‍ය පුරාම වතුර.......:P

    P. S. : අ‍යි‍යා හවස call කලා.......කට්ටි‍යට කතා කරන්න බැරි උනාට sorry කි‍යන්න කිව්වා......මහන්සි‍යි අද උදේම ‍යන්න තිබ්බ හින්ද‍යි ඉක්මනට නිදාගත්තලු......:D
    වතුර හැලුන එක අවුලක් නෑ කිව්වා......:rofl:
    අයියට කියපන් පට්ට වදයක් දුන්න අපිට සමාවෙන්න කියල ඒ වගේම ආතක් පාතක් නැතිව ඉඳපු අපිට නවාතැන් දීල කරපු උදව්වට බොහොම ස්තූතියි කියපන් :love:
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl::rofl:

    :lol::lol::lol: මරාගන්න හැදුවා

    අයියට කියපන් පට්ට වදයක් දුන්න අපිට සමාවෙන්න කියල ඒ වගේම ආතක් පාතක් නැතිව ඉඳපු අපිට නවාතැන් දීල කරපු උදව්වට බොහොම ස්තූතියි කියපන් :love:
    :yes::yes:
    mata mathak na mara gaththa kiyala,kotte nam aedala gaththa:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහජනයාට පිළිකුලක්‌ සහ අප්‍රසන්න භාවයක්‌ ඇතිවන පරිදි ප්‍රසිද්ධ ස්‌ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක්‌ නොමැතිව පොලිසිය සමග තමාම හරස්‌ ප්‍රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස්‌ කොට නිදහස්‌ වීමේ විශේෂ සිද්ධියක්‌ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය. :rofl:
    :shocked:
    එහෙම නීතීඥ සහයක් නැතිව නඩුවලට ඉන්න පුලුවන්ද බන්:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියට කියපන් පට්ට වදයක් දුන්න අපිට සමාවෙන්න කියල ඒ වගේම ආතක් පාතක් නැතිව ඉඳපු අපිට නවාතැන් දීල කරපු උදව්වට බොහොම ස්තූතියි කියපන් :love:
    ඌට ඕවා ගානක් නෑ බන්......:rofl:
    :yes::yes:
    mata mathak na mara gaththa kiyala,kotte nam aedala gaththa:P
    :P
     
    • Like
    Reactions: Ereshaz77

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked:
    එහෙම නීතීඥ සහයක් නැතිව නඩුවලට ඉන්න පුලුවන්ද බන්:eek:
    පුලුවන්......මරදන්කඩවල ‍යකඩ‍යත් එහෙම නඩු කි‍යල ති‍යනවා.....:yes:
     
    Status
    Not open for further replies.