කව්ද ගැලෙව්වේතෝ ඊයේ කිව්වේ ගෑණු කෙනෙක් කියලනේ......
හොද ඇන්ටි පාරක් බං
ටැප් එක ගැලවුන සීන් එක තමයි ඌට අවුල් ගියොත්......වෙන කේස් එකක් නෑ.......![]()

කව්ද ගැලෙව්වේතෝ ඊයේ කිව්වේ ගෑණු කෙනෙක් කියලනේ......
හොද ඇන්ටි පාරක් බං
ටැප් එක ගැලවුන සීන් එක තමයි ඌට අවුල් ගියොත්......වෙන කේස් එකක් නෑ.......![]()

තොට ඇඳකුයි කොට්ටෙකුයි දෙකක් දෙන්න බෑ......මෙහාට දීපන් හු** කොට්ටේ......
![]()

උඹල ගියාට පස්සේ ඒ සීන් එක උනේ.......කව්ද ගැලෙව්වේ![]()

අර මං කියපු ටැප් එක නේද...උඹල ගියාට පස්සේ ඒ සීන් එක උනේ.......
kandyan අයියා වතුර ටිකක් බොන්න කියල කුස්සියේ තිබ්බ ටැප් එක ඇරියා......ටැප් එකේ මැද කෑල්ල ගැලවිලා ගියා කියහන්කෝ.......
කුස්සිය පුරාම වතුර.......
P. S. : අයියා හවස call කලා.......කට්ටියට කතා කරන්න බැරි උනාට sorry කියන්න කිව්වා......මහන්සියි අද උදේම යන්න තිබ්බ හින්දයි ඉක්මනට නිදාගත්තලු......
වතුර හැලුන එක අවුලක් නෑ කිව්වා......![]()

ඔව් ඒක තමයි......අර මං කියපු ටැප් එක නේද...
එල එල....කස්ටිය ගොරවපු එකට අවුලක් නෑනේ![]()
අයිය කිව්වා කොහොමත් ඒක කැඩිල තිබ්බේ කියලා......

ඔව් ඒක තමයි......අයිය කිව්වා කොහොමත් ඒක කැඩිල තිබ්බේ කියලා......
ඌට එහෙම සද්ද බද්ද වලට ඇහැරෙන්නේ නෑ බන්.....ඒක හින්දා අවුලක් නෑ......![]()

මහජනයාට පිළිකුලක් සහ අප්රසන්න භාවයක් ඇතිවන පරිදි ප්රසිද්ධ ස්ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක් නොමැතිව පොලිසිය සමග තමාම හරස් ප්රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස් කොට නිදහස් වීමේ විශේෂ සිද්ධියක් මීගමුව අතිරේක මහෙස්ත්රාත් තිලකරත්න බණ්ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය.![]()

හයි කලා තමයි...... ඒත් පලාතකම වතුරනේ.......
වේලිලා තිබ්බොත් නං ගොඩ.......![]()

තොට ඇඳකුයි කොට්ටෙකුයි දෙකක් දෙන්න බෑ......මෙහාට දීපන් හු** කොට්ටේ......
![]()

මරාගන්න හැදුවා අයියට කියපන් පට්ට වදයක් දුන්න අපිට සමාවෙන්න කියල ඒ වගේම ආතක් පාතක් නැතිව ඉඳපු අපිට නවාතැන් දීල කරපු උදව්වට බොහොම ස්තූතියි කියපන්උඹල ගියාට පස්සේ ඒ සීන් එක උනේ.......
kandyan අයියා වතුර ටිකක් බොන්න කියල කුස්සියේ තිබ්බ ටැප් එක ඇරියා......ටැප් එකේ මැද කෑල්ල ගැලවිලා ගියා කියහන්කෝ.......
කුස්සිය පුරාම වතුර.......
P. S. : අයියා හවස call කලා.......කට්ටියට කතා කරන්න බැරි උනාට sorry කියන්න කිව්වා......මහන්සියි අද උදේම යන්න තිබ්බ හින්දයි ඉක්මනට නිදාගත්තලු......
වතුර හැලුන එක අවුලක් නෑ කිව්වා......![]()

මරාගන්න හැදුවා
අයියට කියපන් පට්ට වදයක් දුන්න අපිට සමාවෙන්න කියල ඒ වගේම ආතක් පාතක් නැතිව ඉඳපු අපිට නවාතැන් දීල කරපු උදව්වට බොහොම ස්තූතියි කියපන්![]()

මහජනයාට පිළිකුලක් සහ අප්රසන්න භාවයක් ඇතිවන පරිදි ප්රසිද්ධ ස්ථානයක සිඟමන් යෑදීම සම්බන්ධයෙන් "අයාල ආඥ" පනත යටතේ මීගමුව පොලිසිය මගින් පැවරූ නඩුවක විත්තිකරුවකු වූ නෙත් අඳ යාචකයකු නීතිඥ සහායක් නොමැතිව පොලිසිය සමග තමාම හරස් ප්රශ්න අසමින් ජයගෙන එම නඩුවෙන් නිදොස් කොට නිදහස් වීමේ විශේෂ සිද්ධියක් මීගමුව අතිරේක මහෙස්ත්රාත් තිලකරත්න බණ්ඩාර මහතා හමුවේ පැවති නඩු විභාගයකදී මහජනයාට දැකගත හැකිවිය.![]()

ඌට ඕවා ගානක් නෑ බන්......අයියට කියපන් පට්ට වදයක් දුන්න අපිට සමාවෙන්න කියල ඒ වගේම ආතක් පාතක් නැතිව ඉඳපු අපිට නවාතැන් දීල කරපු උදව්වට බොහොම ස්තූතියි කියපන්![]()

mata mathak na mara gaththa kiyala,kotte nam aedala gaththa![]()

පුලුවන්......මරදන්කඩවල යකඩයත් එහෙම නඩු කියල තියනවා.....
එහෙම නීතීඥ සහයක් නැතිව නඩුවලට ඉන්න පුලුවන්ද බන්![]()