මඩ ගහනව කියලා ඔහොමත් මඩ ගහනවද......බඩා මානසිකව වැටෙයිද දන්නෑ......![]()
ෆිස්සු හැදෙයි ඕක වැටෙනවනම් වැටිල පිළිමතලාවෙදි ඇන්ටි සෙට් උන වෙලාවේ .....![]()

මඩ ගහනව කියලා ඔහොමත් මඩ ගහනවද......බඩා මානසිකව වැටෙයිද දන්නෑ......![]()
ෆිස්සු හැදෙයි ඕක වැටෙනවනම් වැටිල පිළිමතලාවෙදි ඇන්ටි සෙට් උන වෙලාවේ .....![]()

එදා කිව්වේ ඇන්ටි කියලා.....හැබැයි ගෙදර ගියාට පස්සේ පෝස්ට් දානව පට්ට කෑල්ලක් කියලා......![]()

උඹට යන්න කියපු හම්බයද......
ado mama anthimata tikak baya una,
adi 7 ka withara ekek awa kiyahanko![]()

ado mama anthimata tikak baya una,
adi 7 ka withara ekek awa kiyahanko![]()
උබ දන්නෙත් නැද්ද ....කව්දෝ එකෙක් දුබුරු පාට ජෝකෙක් වනල පොර නිදාගෙන ඉද්දි ඇදෙ උඩු වියනේ .... ජොකා කෙලින්ම නහයට සෙට් වෙලා ..
තාම ගද සුවද තේරෙන්නේ නැති ලු
![]()

ඔව් බං...උඹට යන්න කියපු හම්බයද......![]()

ඌ එහෙනම් රෙක්ව කිහිල්ලේ ගහ ගනියිවෙරි උන වෙලාවේ කිව්වනම් REX යනවා ගහන්න .....

සෙද්ද.....අන්තිමට දාගත්ත ශොට් එකත් උදේ ගැහුවේ.....වෙරි උන වෙලාවේ කිව්වනම් REX යනවා ගහන්න .....

ඔන්න සුපිරිම හරිය..ෂුවර් නේද ....මමත් හිතුවා ....

මලකඩයගෙ ශොට් එක තාමත් ඇතිසෙද්ද.....අන්තිමට දාගත්ත ශොට් එකත් උදේ ගැහුවේ.....![]()

උඹ කන් දෙක වහගෙන නිදාගත්තනං ඉවරයිනේ.......ඔන්න සුපිරිම හරිය..
තුන් දෙනෙක් කයියක් ගහ ගහ නිදා ගත්තා....අනිත් උන් ඔක්කොම දොයි
එකෙක් ලී ඉරන්න පටන් ගත්තා,අනිකත් පටන් ගත්තා...එක යුද්දයයි.
අන්තිමට මාත් අවලමට මාත් බර්ර්ර් ගාන්න ගත්තා![]()

ඒක මං උදේ විසි කරල දැම්මා.......මලකඩයගෙ ශොට් එක තාමත් ඇති![]()

math dakkaඋඹ කන් දෙක වහගෙන නිදාගත්තනං ඉවරයිනේ.......
ඒක මං උදේ විසි කරල දැම්මා.......
ඌ කිව්වෙ ඒක උගේ නෙවෙයි කියලා........ඒත් kandyan අයියා බලාගෙන ඉද්දිමයි ඌ ඒක දාගෙන තියෙන්නේ......![]()

math dakka
da gaththa witharayi kolla ade doyi.....![]()

මම හිතුවේ කට්ටිය දීපු ටෝක්ස් වල හැටියට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ටත් නිදාගන්න නැතිවෙයි සින්දු කියන සද්දෙට කියලා......
හැබැයි හැම සින්දුවකම පේලි දෙකයි කිව්වේ......![]()
ගසල ඉවර උනාට පස්සේ මම කිව්වා අයියේ සින්දුවක්වත් ගහපන්කෝ කියලා......මොන සින්දුද බන් දැන්.....ඔන්න ඔහෙ නිදාගමුලු.......
මම දැක්ක කැන්ඩියන් .... තනියම සින්දු කිය කියා ... රුන් රුන් ගහනවා ....

ඇඩෙනවා යකෝ
මම හිතුවේ කට්ටිය දීපු ටෝක්ස් වල හැටියට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ටත් නිදාගන්න නැතිවෙයි සින්දු කියන සද්දෙට කියලා......
හැබැයි හැම සින්දුවකම පේලි දෙකයි කිව්වේ......![]()

මම ගත්තා අන්තිමට ටකේ ගහන්න,ගසල ඉවර උනාට පස්සේ මම කිව්වා අයියේ සින්දුවක්වත් ගහපන්කෝ කියලා......මොන සින්දුද බන් දැන්.....ඔන්න ඔහෙ නිදාගමුලු.......![]()

ඔන්න සුපිරිම හරිය..