එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එදා කිව්වේ ඇන්ටි කියලා.....හැබැයි ගෙදර ගියාට පස්සේ පෝස්ට් දානව පට්ට කෑල්ලක් කියලා......:P
:lol::lol:
ado mama anthimata tikak baya una,
adi 7 ka withara ekek awa kiyahanko :lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උබ දන්නෙත් නැද්ද .... :shocked::shocked::shocked: කව්දෝ එකෙක් දුබුරු පාට ජෝකෙක් වනල පොර නිදාගෙන ඉද්දි ඇදෙ උඩු වියනේ .... ජොකා කෙලින්ම නහයට සෙට් වෙලා .. :lol::lol::lol::lol::lol::lol: තාම ගද සුවද තේරෙන්නේ නැති ලු :no::no::no::no:

ඉබ්බගේ එකා :(
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ෂුවර් නේද .... :P:P:P මමත් හිතුවා ....
ඔන්න සුපිරිම හරිය..
තුන් දෙනෙක් කයියක් ගහ ගහ නිදා ගත්තා....අනිත් උන් ඔක්කොම දොයි
එකෙක් ලී ඉරන්න පටන් ගත්තා,අනිකත් පටන් ගත්තා...එක යුද්දයයි.
අන්තිමට මාත් අවලමට මාත් බර්ර්ර් ගාන්න ගත්තා :lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න සුපිරිම හරිය..
    තුන් දෙනෙක් කයියක් ගහ ගහ නිදා ගත්තා....අනිත් උන් ඔක්කොම දොයි
    එකෙක් ලී ඉරන්න පටන් ගත්තා,අනිකත් පටන් ගත්තා...එක යුද්දයයි.
    අන්තිමට මාත් අවලමට මාත් බර්ර්ර් ගාන්න ගත්තා :lol:
    උඹ කන් දෙක වහගෙන නිදාගත්තනං ඉවරයිනේ.......:lol:
    මලකඩයගෙ ශොට් එක තාමත් ඇති :(
    ඒක මං උදේ විසි කරල දැම්මා.......:dull:

    ඌ කිව්වෙ ඒක උගේ නෙවෙයි කියලා........ඒත් kandyan අයියා බලාගෙන ඉද්දිමයි ඌ ඒක දාගෙන තියෙන්නේ......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ කන් දෙක වහගෙන නිදාගත්තනං ඉවරයිනේ.......:lol:

    ඒක මං උදේ විසි කරල දැම්මා.......:dull:

    ඌ කිව්වෙ ඒක උගේ නෙවෙයි කියලා........ඒත් kandyan අයියා බලාගෙන ඉද්දිමයි ඌ ඒක දාගෙන තියෙන්නේ......:P
    math dakka :lol:
    da gaththa witharayi kolla ade doyi.....:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    math dakka :lol:
    da gaththa witharayi kolla ade doyi.....:rofl:
    :P

    මම හිතුවේ කට්ටිය දීපු ටෝක්ස් වල හැටියට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ටත් නිදාගන්න නැතිවෙයි සින්දු කියන සද්දෙට කියලා......:baffled:

    හැබැයි හැම සින්දුවකම පේලි දෙකයි කිව්වේ......:lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :P

    මම හිතුවේ කට්ටිය දීපු ටෝක්ස් වල හැටියට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ටත් නිදාගන්න නැතිවෙයි සින්දු කියන සද්දෙට කියලා......:baffled:

    හැබැයි හැම සින්දුවකම පේලි දෙකයි කිව්වේ......:lol:

    මම දැක්ක කැන්ඩියන් .... තනියම සින්දු කිය කියා ... රුන් රුන් ගහනවා ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මම දැක්ක කැන්ඩියන් .... තනියම සින්දු කිය කියා ... රුන් රුන් ගහනවා ....
    ගසල ඉවර උනාට පස්සේ මම කිව්වා අයියේ සින්දුවක්වත් ගහපන්කෝ කියලා......මොන සින්දුද බන් දැන්.....ඔන්න ඔහෙ නිදාගමුලු.......:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :P

    මම හිතුවේ කට්ටිය දීපු ටෝක්ස් වල හැටියට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ටත් නිදාගන්න නැතිවෙයි සින්දු කියන සද්දෙට කියලා......:baffled:

    හැබැයි හැම සින්දුවකම පේලි දෙකයි කිව්වේ......:lol:
    ඇඩෙනවා යකෝ :lol:
    ගසල ඉවර උනාට පස්සේ මම කිව්වා අයියේ සින්දුවක්වත් ගහපන්කෝ කියලා......මොන සින්දුද බන් දැන්.....ඔන්න ඔහෙ නිදාගමුලු.......:rofl:
    මම ගත්තා අන්තිමට ටකේ ගහන්න,
    කැන්ඩිය කියනවා මෙන්න මෙහෙට දියන් බඩෝ ඕක පලන් නැතුව කියලා :lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න සුපිරිම හරිය..
    තුන් දෙනෙක් කයියක් ගහ ගහ නිදා ගත්තා....අනිත් උන් ඔක්කොම දොයි
    එකෙක් ලී ඉරන්න පටන් ගත්තා,අනිකත් පටන් ගත්තා...එක යුද්දයයි.
    අන්තිමට මාත් අවලමට මාත් බර්ර්ර් ගාන්න ගත්තා :lol:

    TB25VjlaXXXXXXpXXXXXXXXXXXX-344111455.gif
     
    Status
    Not open for further replies.