එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි සමහරක් උන් වෙරි උනාම මහ රෑ හෙලුවැල්ලෙන් නාන් නේ ..... :oo::oo::oo::oo::oo::oo:
    :rofl::rofl::rofl:
    යකෝ එකත් බලන් හිටියද....:eek:
    :lol::P
    උබ දන්නෙත් නැද්ද .... :shocked::shocked::shocked: කව්දෝ එකෙක් දුබුරු පාට ජෝකෙක් වනල පොර නිදාගෙන ඉද්දි ඇදෙ උඩු වියනේ .... ජොකා කෙලින්ම නහයට සෙට් වෙලා .. :lol::lol::lol::lol::lol::lol: තාම ගද සුවද තේරෙන්නේ නැති ලු :no::no::no::no:
    :lol::lol::lol::Pපව් යකෝ බඩා
    මලකඩයගෙ ශොට් එක තාමත් ඇති :(
    මගෙ නෙමේ පරයො :growl:
    උඹ කන් දෙක වහගෙන නිදාගත්තනං ඉවරයිනේ.......:lol:

    ඒක මං උදේ විසි කරල දැම්මා.......:dull:

    ඌ කිව්වෙ ඒක උගේ නෙවෙයි කියලා........ඒත් kandyan අයියා බලාගෙන ඉද්දිමයි ඌ ඒක දාගෙන තියෙන්නේ......:P
    නැහැ බන් ඒක මගෙ නෙමෙයි... මගෙ එක දාලා දොයියෑවෙ :no:
    math dakka :lol:
    da gaththa witharayi kolla ade doyi.....:rofl:
    නැහැ තොපිට කීවට විස්වාස නැහැනෙ මන් අන්තිමට හිට්යෙ ඒ පැත්තෙ නෙමේ... මේසෙ ලඟ :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rofl::rofl::rofl:

    :lol::P

    :lol::lol::lol::Pපව් යකෝ බඩා

    මගෙ නෙමේ පරයො :growl:

    නැහැ බන් ඒක මගෙ නෙමෙයි... මගෙ එක දාලා දොයියෑවෙ :no:

    නැහැ තොපිට කීවට විස්වාස නැහැනෙ මන් අන්තිමට හිට්යෙ ඒ පැත්තෙ නෙමේ... මේසෙ ලඟ :(
    ඒක උබගේ තමයි,
    මම නම් අන්තිමට දකිද්දි උබ ඉබ්බගේ ඇද උඩ හිටියේ :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10397988_467792223372597_384587399064707950_n.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒක උබගේ තමයි,
    මම නම් අන්තිමට දකිද්දි උබ ඉබ්බගේ ඇද උඩ හිටියේ :P
    පලයන්ඩ ඉබ්බට වැරදිල..කැන්ඩියන් අයියා උගේ ටී එක ගුලිකරන් ඔලුවට තියන් නිදාගෙන තියෙන්නෙ... ඌ මම කියල හිතලා අරූගෙ කොන්ඩෙන් උස්සලා :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පලයන්ඩ ඉබ්බට වැරදිල..කැන්ඩියන් අයියා උගේ ටී එක ගුලිකරන් ඔලුවට තියන් නිදාගෙන තියෙන්නෙ... ඌ මම කියල හිතලා අරූගෙ කොන්ඩෙන් උස්සලා :rofl:
    :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි මටත් එක්ක මැච් එකට සල්ලි දාපන් හොඳේ........:sorry:
     
    Status
    Not open for further replies.