මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි සමහරක් උන් වෙරි උනාම මහ රෑ හෙලුවැල්ලෙන් නාන් නේ .....![]()



යකෝ එකත් බලන් හිටියද....![]()


උබ දන්නෙත් නැද්ද ....කව්දෝ එකෙක් දුබුරු පාට ජෝකෙක් වනල පොර නිදාගෙන ඉද්දි ඇදෙ උඩු වියනේ .... ජොකා කෙලින්ම නහයට සෙට් වෙලා ..
තාම ගද සුවද තේරෙන්නේ නැති ලු
![]()



පව් යකෝ බඩා මගෙ නෙමේ පරයොමලකඩයගෙ ශොට් එක තාමත් ඇති![]()

නැහැ බන් ඒක මගෙ නෙමෙයි... මගෙ එක දාලා දොයියෑවෙඋඹ කන් දෙක වහගෙන නිදාගත්තනං ඉවරයිනේ.......
ඒක මං උදේ විසි කරල දැම්මා.......
ඌ කිව්වෙ ඒක උගේ නෙවෙයි කියලා........ඒත් kandyan අයියා බලාගෙන ඉද්දිමයි ඌ ඒක දාගෙන තියෙන්නේ......![]()

නැහැ තොපිට කීවට විස්වාස නැහැනෙ මන් අන්තිමට හිට්යෙ ඒ පැත්තෙ නෙමේ... මේසෙ ලඟmath dakka
da gaththa witharayi kolla ade doyi.....![]()

ඒක උබගේ තමයි,
පව් යකෝ බඩා
මගෙ නෙමේ පරයො
නැහැ බන් ඒක මගෙ නෙමෙයි... මගෙ එක දාලා දොයියෑවෙ
නැහැ තොපිට කීවට විස්වාස නැහැනෙ මන් අන්තිමට හිට්යෙ ඒ පැත්තෙ නෙමේ... මේසෙ ලඟ![]()

පලයන්ඩ ඉබ්බට වැරදිල..කැන්ඩියන් අයියා උගේ ටී එක ගුලිකරන් ඔලුවට තියන් නිදාගෙන තියෙන්නෙ... ඌ මම කියල හිතලා අරූගෙ කොන්ඩෙන් උස්සලාඒක උබගේ තමයි,
මම නම් අන්තිමට දකිද්දි උබ ඉබ්බගේ ඇද උඩ හිටියේ![]()

පලයන්ඩ ඉබ්බට වැරදිල..කැන්ඩියන් අයියා උගේ ටී එක ගුලිකරන් ඔලුවට තියන් නිදාගෙන තියෙන්නෙ... ඌ මම කියල හිතලා අරූගෙ කොන්ඩෙන් උස්සලා![]()
