එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama neme ubai danaganna one ubaen ne man ahuwe :angry:
    උඹට වගේ මට data ඉවර වෙන ප්‍රශ්න නෑ බන්......office එකේ ඕන තරම් පාවිච්චි කරන්න පුලුවන්.......:P
    පපර පප්ප පාං,
    උබ එන්නේ නැද්ද මැච් එකට :rolleyes:
    ඇගී ආවත් ඕකා එන්නෑ බන්......එලියට එන්න බයයි......:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹට වගේ මට data ඉවර වෙන ප්‍රශ්න නෑ බන්......office එකේ ඕන තරම් පාවිච්චි කරන්න පුලුවන්.......:P

    ඇගී ආවත් ඕකා එන්නෑ බන්......එලියට එන්න බයයි......:lol:
    උම්බලගේ එකේ ගීබී කීයක් දෙනවද ඩෝ :baffled: අපේ නම් 65 තියෙන්නේ ඒක මට ගොඩක් වටිනවා :dull:

    බය නෙමේ බන් වැඩ වැටෙයිද දන්නෑ අනික කොහේ හරි යන්න උනොත් කතා කරපු ගමන් මන් එන්න එපයි :( රෑ වෙනකන් ඉන්නත් බෑ තොපිලට වගේ නෙමේ අපිට :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හායිස් :P
    අද හරි බිසී බං :dull:
    ඇයි අදත් බයික් සවාරියක් යන්න තියනවද......:P
    උම්බලගේ එකේ ගීබී කීයක් දෙනවද ඩෝ :baffled: අපේ නම් 65 තියෙන්නේ ඒක මට ගොඩක් වටිනවා :dull:

    බය නෙමේ බන් වැඩ වැටෙයිද දන්නෑ අනික කොහේ හරි යන්න උනොත් කතා කරපු ගමන් මන් එන්න එපයි :( රෑ වෙනකන් ඉන්නත් බෑ තොපිලට වගේ නෙමේ අපිට :baffled:
    අපේ කොච්චර තියනවද දන්නෑ බන්......මම ගිය මාසේ අයියට 33GB documentary එකක් download කරල දුන්නා.......:P

    අපිට නං උන්නත් දාහයි මලත් දාහයි.......මම 16 වෙනිදා වැඩට යන්නෙත් නෑ......:rofl: වෙරි මරගාතේ වැඩට යන්න බෑ බොල........:baffled:
     
    • Like
    Reactions: crazyasa

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇයි අදත් බයික් සවාරියක් යන්න තියනවද......:P

    අපේ කොච්චර තියනවද දන්නෑ බන්......මම ගිය මාසේ අයියට 33GB documentary එකක් download කරල දුන්නා.......:P

    අපිට නං උන්නත් දාහයි මලත් දාහයි.......මම 16 වෙනිදා වැඩට යන්නෙත් නෑ......:rofl: වෙරි මරගාතේ වැඩට යන්න බෑ බොල........:baffled:
    අපිට කොයින්ද ඕවා සින්හලු :(

    සුපුරුදු පරිදි සිටියනම් ඉවරයි කොහෙද ඉතින් :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නෑ :P
    හෙට අවිස්සා යනවා :yes:
    බයික් එකේ number එක කියපන්......අපේ හන්දියෙන් යනකොට වතුර පාරක්වත් ගහන්නං........:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට කොයින්ද ඕවා සින්හලු :(

    සුපුරුදු පරිදි සිටියනම් ඉවරයි කොහෙද ඉතින් :(
    ජොබ් කරන්න ගියාම කොහෙත් එකයි බන්......:oo:
    උන්නත් දාහයි මලත් දාහයි කියල වැඩ කරපන්.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ ඔව් :baffled:
    ඕකා රා කට්ටකට සෙට් කොරගනියි :angry:
    ඌ බොන්නේ සිගරට් විතරයිලු......:lol:

    එහෙම අවුලක් නෑ......call එකක් දීල පලයන්.......:yes: නැත්තං ඕකා අවලමේ ගිහින් ඉඳියි.......:P
    මුන් තමා නියම ගැණු, රිදෙයි :growl:
    මුන්ව එලියට ගන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ........:oo:
     
    Status
    Not open for further replies.