mama neme ubai danaganna one ubaen ne man ahuwe![]()
පපර පප්ප පාං,
උබ එන්නේ නැද්ද මැච් එකට

mama neme ubai danaganna one ubaen ne man ahuwe![]()

උඹට වගේ මට data ඉවර වෙන ප්රශ්න නෑ බන්......office එකේ ඕන තරම් පාවිච්චි කරන්න පුලුවන්.......mama neme ubai danaganna one ubaen ne man ahuwe![]()

ඇගී ආවත් ඕකා එන්නෑ බන්......එලියට එන්න බයයි......පපර පප්ප පාං,
උබ එන්නේ නැද්ද මැච් එකට![]()

පපර පප්ප පාං,
උබ එන්නේ නැද්ද මැච් එකට![]()
ennath one wada wateida mandaඋම්බලගේ එකේ ගීබී කීයක් දෙනවද ඩෝඋඹට වගේ මට data ඉවර වෙන ප්රශ්න නෑ බන්......office එකේ ඕන තරම් පාවිච්චි කරන්න පුලුවන්.......
ඇගී ආවත් ඕකා එන්නෑ බන්......එලියට එන්න බයයි......![]()
අපේ නම් 65 තියෙන්නේ ඒක මට ගොඩක් වටිනවා 
රෑ වෙනකන් ඉන්නත් බෑ තොපිලට වගේ නෙමේ අපිට 
ඇයි අදත් බයික් සවාරියක් යන්න තියනවද......හායිස්
අද හරි බිසී බං![]()

අපේ කොච්චර තියනවද දන්නෑ බන්......මම ගිය මාසේ අයියට 33GB documentary එකක් download කරල දුන්නා.......උම්බලගේ එකේ ගීබී කීයක් දෙනවද ඩෝඅපේ නම් 65 තියෙන්නේ ඒක මට ගොඩක් වටිනවා
බය නෙමේ බන් වැඩ වැටෙයිද දන්නෑ අනික කොහේ හරි යන්න උනොත් කතා කරපු ගමන් මන් එන්න එපයිරෑ වෙනකන් ඉන්නත් බෑ තොපිලට වගේ නෙමේ අපිට
![]()

වෙරි මරගාතේ වැඩට යන්න බෑ බොල........
අපිට කොයින්ද ඕවා සින්හලුඇයි අදත් බයික් සවාරියක් යන්න තියනවද......
අපේ කොච්චර තියනවද දන්නෑ බන්......මම ගිය මාසේ අයියට 33GB documentary එකක් download කරල දුන්නා.......
අපිට නං උන්නත් දාහයි මලත් දාහයි.......මම 16 වෙනිදා වැඩට යන්නෙත් නෑ......වෙරි මරගාතේ වැඩට යන්න බෑ බොල........
![]()

බයික් එකේ number එක කියපන්......අපේ හන්දියෙන් යනකොට වතුර පාරක්වත් ගහන්නං........අද නෑ
හෙට අවිස්සා යනවා![]()

ජොබ් කරන්න ගියාම කොහෙත් එකයි බන්......අපිට කොයින්ද ඕවා සින්හලු![]()
සුපුරුදු පරිදි සිටියනම් ඉවරයි කොහෙද ඉතින්![]()


බයික් එකේ number එක කියපන්......අපේ හන්දියෙන් යනකොට වතුර පාරක්වත් ගහන්නං........![]()

හ්ම්ජොබ් කරන්න ගියාම කොහෙත් එකයි බන්......
උන්නත් දාහයි මලත් දාහයි කියල වැඩ කරපන්.......![]()

නෑ ඊට මෙහා.......හන්දිය කිව්වෙ ගලිගමුවද?![]()
මාවනැල්ල හරියේ......
හ්ම්![]()

කරවනැල්ල පැත්තෙන්ද යන්නේ......මං යනවා කිතුල්ගල පාරේ![]()
ටැග් බුවාගේ ගෙවල් පැත්තෙත් පලයන්.......
කරවනැල්ල පැත්තෙන්ද යන්නේ......ටැග් බුවාගේ ගෙවල් පැත්තෙත් පලයන්.......
![]()


මුන් තමා නියම ගැණු, රිදෙයිඇගී ආවත් ඕකා එන්නෑ බන්......එලියට එන්න බයයි......![]()

වැඩම කර කර හිටපන්,අනාතයාennath one wada wateida manda

ඌ බොන්නේ සිගරට් විතරයිලු......අපෝ ඔව්
ඕකා රා කට්ටකට සෙට් කොරගනියි![]()

නැත්තං ඕකා අවලමේ ගිහින් ඉඳියි.......
මුන්ව එලියට ගන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ........මුන් තමා නියම ගැණු, රිදෙයි![]()

ආවම පුස්සා කරන්න ඕනාමුන්ව එලියට ගන්න පුදුම අමාරුවක්නේ බන් තියෙන්නේ........![]()
