එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තණනිල්ලට ඔබ දෙපතුල මොලකැටි බව දෙන්න
    නළරැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
    ජීවත් වන ඩිංගට මට සැනසීමෙන් ඉන්න
    එපා ඇගියො සිත පමණක් කිසිවෙකුටත් දෙන්න...
    :love::love::love::love:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිහිනෙන් ගෑ මුදු වුවඳක් වාගේ මිහිරි අතීතය හැඟුනේ
    ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන්වනතුරු නෑ දැනුනේ...
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තණනිල්ලට ඔබ දෙපතුල මොලකැටි බව දෙන්න
    නළරැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
    ජීවත් වන ඩිංගට මට සැනසීමෙන් ඉන්න
    එපා ඇගියො සිත පමණක් කිසිවෙකුටත් දෙන්න...
    :love::love::love::love:

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    නෙතඟට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිඳ වැලපෙනවා
    රුව සැඟී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    නෙතඟට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා :rofl:
    එදා මට ඔබ සරා සඳ විය - කවි ඇසින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ එකලු කරමින් උදාවිය ගිරි ශිඛර සිරසේ...:rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    නෙතඟට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා :rofl:
    ඇත්තට ?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එදා මට ඔබ සරා සඳ විය - කවි ඇසින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ එකලු කරමින් උදාවිය ගිරි ශිඛර සිරසේ...:rolleyes:
    තූ නේ මාරි එන්ට්‍රියානරෙ
    දිල් මෙ බජේ ගන්ටියානරෙ
    ටං ටං ටං :lol:
    ඇත්තට ?

    නෑ බොරුවක් :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇත්තට ?

    තූ නේ මාරි එන්ට්‍රියානරෙ
    දිල් මෙ බජේ ගන්ටියානරෙ
    ටං ටං ටං :lol:


    නෑ බොරුවක් :rofl:
    එපා ඇගී ඔබේ සිනා මේ රැයේ
    පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
    මල් මාවතේ තරු සාදයේ
    පාවේ කැළුම් ආදරේ...
     
    Status
    Not open for further replies.