කවදාවත්ම ඔබ මට නොලැබෙන හින්දා



තණනිල්ලට ඔබ දෙපතුල මොලකැටි බව දෙන්න




තණනිල්ලට ඔබ දෙපතුල මොලකැටි බව දෙන්න
නළරැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත් වන ඩිංගට මට සැනසීමෙන් ඉන්න
එපා ඇගියො සිත පමණක් කිසිවෙකුටත් දෙන්න...
![]()

එදා මට ඔබ සරා සඳ විය - කවි ඇසින් දුටු සොඳුරු පියකරුහදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
නෙතඟට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා![]()

ඇත්තට ?හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
නෙතඟට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා![]()
තූ නේ මාරි එන්ට්රියානරෙඑදා මට ඔබ සරා සඳ විය - කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින් උදාවිය ගිරි ශිඛර සිරසේ...![]()

ඇත්තට ?

එහෙනං කමක් නෑ. මම බැලුවා මොකෝ මේ කියලා.තූ නේ මාරි එන්ට්රියානරෙ
දිල් මෙ බජේ ගන්ටියානරෙ
ටං ටං ටං
නෑ බොරුවක්![]()
ඇත්තට ?
එපා ඇගී ඔබේ සිනා මේ රැයේතූ නේ මාරි එන්ට්රියානරෙ
දිල් මෙ බජේ ගන්ටියානරෙ
ටං ටං ටං
නෑ බොරුවක්![]()