එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රබර් වත්තේ නේමේ වැද්දෝ ග්‍රවුන්ඩ් එක තියෙන්ණේ:lol::lol:
    ආ ඔව්නේ......විකට් දෙක වෙනුවට රබර් ගස් දෙකක් තියනවා විතරයිනේ.......:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආ ඔව්නේ......විකට් දෙක වෙනුවට රබර් ගස් දෙකක් තියනවා විතරයිනේ.......:lol:
    :eek::eek:වැද්දෝ එක්ක තර්ක් කරල වැඩක් නෑ
    ඕන පු*( කරගනින්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:වැද්දෝ එක්ක තර්ක් කරල වැඩක් නෑ
    ඕන පු*( කරගනින්
    අපිත් ලබන මාසේ ඉඳන් කොළඹ එන්න ඉන්නේ.....උඹල වැඩක් නෑ බන්......:sorry:
    අනිවා:cool::cool:
    බැංකුවේ මැනේජර්ගේ පු*ට වයර් දෙකක් ගහලද.......:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපිත් ලබන මාසේ ඉඳන් කොළඹ එන්න ඉන්නේ.....උඹල වැඩක් නෑ බන්......:sorry:

    බැංකුවේ මැනේජර්ගේ පු*ට වයර් දෙකක් ගහලද.......:lol:
    කොළඹ කොහෙද :rolleyes:

    මන් ඒක ගැන බලාගන්නම් :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොළඹ කොහෙද :rolleyes:
    උඹලගේ ගෙවල් පැත්තට......කොළඹ දිස්ත්‍රික්කේ නේද......:D

    උඹලා ඌට කෝල් කරලා බයිට් කරනවාද:lol:
    පිස්සුද බන්....අපි එහෙම කරනවද ඌ වගේ එල කොල්ලෙක්ට......:eek:
    :growl::growl::growl::growl:පල හු
    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    You have pending friend requests from jasjisingh6. :eek:::eek:
    :eek:
    :lol:
    උඹලගේ ගෙවල් පැත්තට......කොළඹ දිස්ත්‍රික්කේ නේද......:D

    පිස්සුද බන් ඕකා කොලඹ කිව්වාට කලුතර දිස්ත්‍රික්කයේ මායිමේ ඉන්නේ:lol:
    පිස්සුද බන්....අපි එහෙම කරනවද ඌ වගේ එල කොල්ලෙක්ට......:eek:
    :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බන් ඕකා කොලඹ කිව්වාට කලුතර දිස්ත්‍රික්කයේ මායිමේ ඉන්නේ:lol:
    එහෙම කියන්න එපා බන්.....බොරු නං ලෝක සිතයමක බලපන්කෝ.......:eek:
    ඒ කාගෙන්ද:eek:
    එකක් ඉස්සර ID 18ක් තියන් හිටපු බුවාගේ එකක්......අනික කාගෙද දන්නෑ.....හැබැයි fake ID එකක් කියලා sure......:rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹලගේ ගෙවල් පැත්තට......කොළඹ දිස්ත්‍රික්කේ නේද......:D

    පිස්සුද බන්....අපි එහෙම කරනවද ඌ වගේ එල කොල්ලෙක්ට......:eek:

    :lol:
    ඔව් කොහෙද කියපන්කෝ:rolleyes:
    පල පල සුට්ටලා ආයි ආන්සර් කරන්ණේ නෑ :growl:
     
    Status
    Not open for further replies.