අන්ජුවා දැන් දැඩි ඉස්ලාම් භක්තිකයෙක්......පරෙස්සම්වෙලා හිටපන්.......![]()
kellek set welawath da?

අන්ජුවා දැන් දැඩි ඉස්ලාම් භක්තිකයෙක්......පරෙස්සම්වෙලා හිටපන්.......![]()

aloo mathanah macho.................![]()

aiman posts dekakma makala demma issella..


ඇයි උඹ ලොකු මිනිහෙක්ද......hurathal balanna welawak ne mata..![]()

නෑ වෙන සීන් එකක්...... ඇගී නැති වෙලාවක කියන්නං.......kellek set welawath da?![]()

ඇයි උඹ ලොකු මිනිහෙක්ද......
නෑ වෙන සීන් එකක්...... ඇගී නැති වෙලාවක කියන්නං.......![]()




උඹට මොකක්ද බන් ඩොලර් 3ක්......කැලණි පාලම අස්සෙන් පොල් ලෙල්ලක් ගියා වගේනේ.......අඩේ $3 පාඩු උනා බන්.. ලංකාව පේපෑල් වලට රිෆ්න්ඩ් කරන්න බෑලු නේ..
අපි පාන් කෑවොත් ඔහොමමයි . කමක් නෑ නේ $3 නිසා

අඩේ $3 පාඩු උනා බන්.. ලංකාව පේපෑල් වලට රිෆ්න්ඩ් කරන්න බෑලු නේ..
අපි පාන් කෑවොත් ඔහොමමයි . කමක් නෑ නේ $3 නිසා

ah man welawaka ennam,,,,,4n no eka pm ekak danna..man Veyangoda dihawe inne me dawas tike..
Sanjeewaka Ayurweda factory eka hadanne api..![]()

ඔව් ඔව්. අනේ මේඋඹට මොකක්ද බන් ඩොලර් 3ක්......කැලණි පාලම අස්සෙන් පොල් ලෙල්ලක් ගියා වගේනේ.......![]()

