එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හත් ඉලව්වෙ! :lol:
    තොයිලයක් වත් නටන්න වෙයිද :rofl:
    ඊට කලින් මෝහිනීව එලවන්න පුලුවන් ‍යකදුරෙක්ව හො‍යාගන්න වෙනවනේ.......:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හත් ඉලව්වෙ! :lol:
    තොයිලයක් වත් නටන්න වෙයිද :rofl:

    පව් හොදට හිට්ය කොල්ල...:(:dull:
    බබී ආච්චි ඉන්න දුන් නෑ නේ:sorry::rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :cool::shocked:
    ඊට කලින් මෝහිනීව එලවන්න පුලුවන් ‍යකදුරෙක්ව හො‍යාගන්න වෙනවනේ.......:baffled:
    රීරි යකාටම යකදුරෙක් හොයල දෙන්න පුලුවන් නේ :rolleyes:

    ඌට දැන් මොලේ කචල් වෙ‍යිද දන්නෑ බන්......:sorry:
    kohomath dil ge mole kachal :sorry:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෑ.....වැඩට ‍යන්න බෑ කි‍යල හිතෙන්න තරම් දැක්ක හීනේ මොකක්ද......:eek:

    මට නං කොහොමත් ot නෑ බන්......project එකකට ගි‍යොත් special allowance එකක් හම්බෙනවා.....එච්චර‍යි.......:sorry:

    අන්න ඩිලා ඔ‍යාව හීනෙන් දැකලා අද වැඩට ‍යන්න බැරිලු.......:eek:

    හත් ඉලව්වෙ! :lol:
    තොයිලයක් වත් නටන්න වෙයිද :rofl:
    :lol::lol:
    ඊට කලින් මෝහිනීව එලවන්න පුලුවන් ‍යකදුරෙක්ව හො‍යාගන්න වෙනවනේ.......:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඌට දැන් මොලේ කචල් වෙ‍යිද දන්නෑ බන්......:sorry:
    ඔව් බන්. ඇගී තම්යි වග කියන්න ඔනේ.. :dull: දැන් දන්නේ නෑ වගේ ඉන්නවා:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා....:frown:
    මොකද බොල රවන්නේ......බළල් තඩි‍යෙක් ඇවිත් කරවල කූරි‍යෙක් උස්සගෙන ගි‍යාද.......:eek:
    ඔව් බන්. ඇගී තම්යි වග කියන්න ඔනේ.. :dull: දැන් දන්නේ නෑ වගේ ඉන්නවා:sorry:
    ඔ‍ය බටු ආච්චිගේ වැඩ ඔහොමම තම‍යි බන්......:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මොකද බොල රවන්නේ......බළල් තඩි‍යෙක් ඇවිත් කරවල කූරි‍යෙක් උස්සගෙන ගි‍යාද.......:eek:

    හැම එකාම "සුභ උදෑසනක්" කියල අන්තිමට ඉස්මයිලියක් දාන නිසා මාත් දැම්මා ඒක..:rofl::rofl:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    හෑ.....වැඩට ‍යන්න බෑ කි‍යල හිතෙන්න තරම් දැක්ක හීනේ මොකක්ද......:eek:

    මට නං කොහොමත් ot නෑ බන්......project එකකට ගි‍යොත් special allowance එකක් හම්බෙනවා.....එච්චර‍යි.......:sorry:

    oh ehemada...hmm..:)

    ne ban..kellek dekka..:( kawda kiyala man danneth nehe..eth hari sathutin hitiya ban heene ethule..negitiddi ehema kenek nehene kiyala duka hithuna..ekai mood une...

    den awlak nehe..:D
     
    Status
    Not open for further replies.