එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් බන්...... අලුතෙන් ත්‍රෙඩ් එකක්වත් දාන්න හිතෙන්නෑ.......:dull:
මට හෙල්ප් ත්‍රේඩ් එකකට රිප්ලයි කරන්නවත් හිතෙන්නේ නෑ:dull:

මං අවුරුදු 2කින් ත්‍රෙඩ් එකක් දාල නෑ කි‍යහන්කෝ......:rofl:
මාත්:rofl:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොකක්ද බන් මේකේ තේරුම:eek:
    මාත් තාම හොයනවා බන්.. අර එකෙක් දාලා තිබ්බේ ත්‍රිවිල් එකක තිබ්බා කියලා:sorry::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාත් තාම හොයනවා බන්.. අර එකෙක් දාලා තිබ්බේ ත්‍රිවිල් එකක තිබ්බා කියලා:sorry::dull:
    ත්‍රීවීල් එකක තිබ්බා නම් කිසි තේරුමක් නැතිව ඇති:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමනලුන්ට..
    ආස‍යි..
    නම්..
    දලඹුවන්න..
    ආදරේ..
    කරන්න...

    copy : paste:dull::rofl:
    දළඹුවා ටික කාලෙකින් සමනල‍යෙක් වෙන හින්දා වෙන්නැති.......:lol:
    මට හෙල්ප් ත්‍රේඩ් එකකට රිප්ලයි කරන්නවත් හිතෙන්නේ නෑ:dull:
    මං reply කරන්නෙත් දන්න කෙනෙක් thread එක දාල තිබ්බොත් විතර‍යි......:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං දැක්කා ඒක ලඟදිත් බම්ප් වෙලා තියෙනවා:lol:
    මම නම් දැන් මේකේ එවුන්ට හෙල්ප් කරන්න යන්නේ නෑ බන්.කොච්චර හෙල්ප් කලත් thanks කියලාවත් කියන්නේ නෑ ගොඩක් උන්:oo:
    ඒක නම් ඇත්ත,වැඩේ කරගෙන මාරු වෙනවා :growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරළු පෙති දෙකක් බිව්වම බඩට හොඳා.......outgoing totally free.......:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක නම් ඇත්ත,වැඩේ කරගෙන මාරු වෙනවා :growl:
    සිරාවට වැඩේ හරි ගියාම ශේප් එකේ මාරු:rofl:හැබැයි අපි දුන්න එකක මොකක් හරි අවුලක් තියෙනවා නම් එවෙලෙම රිපල්යි කරනවා:frown:.

    අරළු පෙති දෙකක් බිව්වම බඩට හොඳා.......outgoing totally free.......:lol:
    :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මං දැක්කා ඒක ලඟදිත් බම්ප් වෙලා තියෙනවා:lol:
    මම නම් දැන් මේකේ එවුන්ට හෙල්ප් කරන්න යන්නේ නෑ බන්.කොච්චර හෙල්ප් කලත් thanks කියලාවත් කියන්නේ නෑ ගොඩක් උන්:oo:

    :sorry::sorry:
    :nerd::nerd:
    :oo::oo:
    :shocked::shocked:
    :dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොහොම ස්තූතියි මචන්... යාලුවෝ කවුද මාළුවෝ කවුද කියල තේරුම්කරල දුන්නට..
    බොහොම ස්තූතියි මචන්... හැමදේම තේරුම් ගන්න මේ තරම් කාලයක් හොයා දුන්නට..
    බොහොම ස්තූතියි මචන්... මේ වගේ දවසක් හෙට නොවෙන්න අදට විතරක් ලබාදුන්නට..
    බොහොම ස්තූතියි මචන්... මිනිස්සු බලු වැඩ කරනව කියල තව පාරක් කියල දුන්නට..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මිනිස්සු බලු වැඩ කරනව කියල තව පාරක් කියල දුන්නට බොහොම ස්තූතියි මචන්...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොහොම ස්තූතියි මචන්... යාලුවෝ කවුද මාළුවෝ කවුද කියල තේරුම්කරල දුන්නට..
    බොහොම ස්තූතියි මචන්... හැමදේම තේරුම් ගන්න මේ තරම් කාලයක් හොයා දුන්නට..
    බොහොම ස්තූතියි මචන්... මේ වගේ දවසක් හෙට නොවෙන්න අදට විතරක් ලබාදුන්නට..
    බොහොම ස්තූතියි මචන්... මිනිස්සු බලු වැඩ කරනව කියල තව පාරක් කියල දුන්නට..
    මේක පාන් බට්ටා නේද දාල තිබ්බේ......:eek:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    බොහොම ස්තූතියි මචන්... යාලුවෝ කවුද මාළුවෝ කවුද කියල තේරුම්කරල දුන්නට..
    බොහොම ස්තූතියි මචන්... හැමදේම තේරුම් ගන්න මේ තරම් කාලයක් හොයා දුන්නට..
    බොහොම ස්තූතියි මචන්... මේ වගේ දවසක් හෙට නොවෙන්න අදට විතරක් ලබාදුන්නට..
    බොහොම ස්තූතියි මචන්... මිනිස්සු බලු වැඩ කරනව කියල තව පාරක් කියල දුන්නට..

    avatar373521_18.gif
     
    Status
    Not open for further replies.