මට හෙල්ප් ත්රේඩ් එකකට රිප්ලයි කරන්නවත් හිතෙන්නේ නෑඔව් බන්...... අලුතෙන් ත්රෙඩ් එකක්වත් දාන්න හිතෙන්නෑ.......![]()

මාත්මං අවුරුදු 2කින් ත්රෙඩ් එකක් දාල නෑ කියහන්කෝ......![]()

මට හෙල්ප් ත්රේඩ් එකකට රිප්ලයි කරන්නවත් හිතෙන්නේ නෑඔව් බන්...... අලුතෙන් ත්රෙඩ් එකක්වත් දාන්න හිතෙන්නෑ.......![]()

මාත්මං අවුරුදු 2කින් ත්රෙඩ් එකක් දාල නෑ කියහන්කෝ......![]()

මොකක්ද බන් මේකේ තේරුමසමනලුන්ට..
ආසයි..
නම්..
දලඹුවන්න..
ආදරේ..
කරන්න...
copy : paste![]()

මාත් තාම හොයනවා බන්.. අර එකෙක් දාලා තිබ්බේ ත්රිවිල් එකක තිබ්බා කියලාමොකක්ද බන් මේකේ තේරුම![]()

ත්රීවීල් එකක තිබ්බා නම් කිසි තේරුමක් නැතිව ඇතිමාත් තාම හොයනවා බන්.. අර එකෙක් දාලා තිබ්බේ ත්රිවිල් එකක තිබ්බා කියලා![]()

දළඹුවා ටික කාලෙකින් සමනලයෙක් වෙන හින්දා වෙන්නැති.......සමනලුන්ට..
ආසයි..
නම්..
දලඹුවන්න..
ආදරේ..
කරන්න...
copy : paste![]()

මං reply කරන්නෙත් දන්න කෙනෙක් thread එක දාල තිබ්බොත් විතරයි......මට හෙල්ප් ත්රේඩ් එකකට රිප්ලයි කරන්නවත් හිතෙන්නේ නෑ![]()

ඒක නම් ඇත්ත,වැඩේ කරගෙන මාරු වෙනවාමං දැක්කා ඒක ලඟදිත් බම්ප් වෙලා තියෙනවා
මම නම් දැන් මේකේ එවුන්ට හෙල්ප් කරන්න යන්නේ නෑ බන්.කොච්චර හෙල්ප් කලත් thanks කියලාවත් කියන්නේ නෑ ගොඩක් උන්![]()

ලගදි බිව්වා......සැප කනෙන් විසික් වෙන්නේඅරළු පෙති දෙකක් බිව්වම බඩට හොඳා.......outgoing totally free.......![]()

සිරාවට වැඩේ හරි ගියාම ශේප් එකේ මාරුඒක නම් ඇත්ත,වැඩේ කරගෙන මාරු වෙනවා![]()
හැබැයි අපි දුන්න එකක මොකක් හරි අවුලක් තියෙනවා නම් එවෙලෙම රිපල්යි කරනවා
.අරළු පෙති දෙකක් බිව්වම බඩට හොඳා.......outgoing totally free.......![]()

මගේ පරණ ත්රේඩ් බම්ප් කරන්න එපා උඹේ රෙප් කපනවා![]()

මං දැක්කා ඒක ලඟදිත් බම්ප් වෙලා තියෙනවා
මම නම් දැන් මේකේ එවුන්ට හෙල්ප් කරන්න යන්නේ නෑ බන්.කොච්චර හෙල්ප් කලත් thanks කියලාවත් කියන්නේ නෑ ගොඩක් උන්![]()

මොකක්ද බන් මේකේ තේරුම![]()
මාත් තාම හොයනවා බන්.. අර එකෙක් දාලා තිබ්බේ ත්රිවිල් එකක තිබ්බා කියලා![]()

මං අද උදේ බිව්වා......මරේ මරු......ලගදි බිව්වා......සැප කනෙන් විසික් වෙන්නේ![]()

අපි වගේ over access බිල ගෙවපන්.....400 mb thiyenne![]()

මේක පාන් බට්ටා නේද දාල තිබ්බේ......බොහොම ස්තූතියි මචන්... යාලුවෝ කවුද මාළුවෝ කවුද කියල තේරුම්කරල දුන්නට..
බොහොම ස්තූතියි මචන්... හැමදේම තේරුම් ගන්න මේ තරම් කාලයක් හොයා දුන්නට..
බොහොම ස්තූතියි මචන්... මේ වගේ දවසක් හෙට නොවෙන්න අදට විතරක් ලබාදුන්නට..
බොහොම ස්තූතියි මචන්... මිනිස්සු බලු වැඩ කරනව කියල තව පාරක් කියල දුන්නට..

බොහොම ස්තූතියි මචන්... යාලුවෝ කවුද මාළුවෝ කවුද කියල තේරුම්කරල දුන්නට..