එලකිරි Night Club X

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar373521_18.gif

    :eek:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    dsc0233pr.jpg

    මේකේ battery pack එකට බඩු බනිස් වගේ......:sorry:
    :dull:රිචාර්ජබල් බැටරි අරන් එකක් සෙට් කරන්න බැරිද?

    වෝල්ට් කියද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුක තමා බැල්ලි:sorry:
    අර ලොරි‍යක් තිබ්බොත් එනකොට අරන් වරෙන් හොඳේ......මං සල්ලි දෙන්නං......:)
    :dull:රිචාර්ජබල් බැටරි අරන් එකක් සෙට් කරන්න බැරිද?

    වෝල්ට් කියද
    4.6V 700mAh :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අර ලොරි‍යක් තිබ්බොත් එනකොට අරන් වරෙන් හොඳේ......මං සල්ලි දෙන්නං......:)

    4.6V 700mAh :dull:

    සිංගල් පැක් එකක් ද තියෙනේ
    කඩේ තියෙන රිචාර්ජබල් නම්.. 1.2v නේ එන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංගල් පැක් එකක් ද තියෙනේ
    කඩේ තියෙන රිචාර්ජබල් නම්.. 1.2v නේ එන්නේ
    1.2V ඒවා හතරක් සෙට් කරල හදලා ති‍යෙන්නේ......:dull:
    මේ දවස්වල ග්‍රහචාරේ එච්චර හොඳ නෑ වගේ බන්......ගඩොල් බැ‍යට කෙලවුනා..... ඊලඟට ලැපට කෙලවුනා.....දැන් මේක......:sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    1.2V ඒවා හතරක් සෙට් කරල හදලා ති‍යෙන්නේ......:dull:
    මේ දවස්වල ග්‍රහචාරේ එච්චර හොඳ නෑ වගේ බන්......ගඩොල් බැ‍යට කෙලවුනා..... ඊලඟට ලැපට කෙලවුනා.....දැන් මේක......:sorry:

    ආ එහෙනම් අවුලක් නෑ . කඩෙන් ගෙනත් සෙට් කරලා දාපන් වැඩකර්යි. ඕක ඇතුලේ සෙනර් ඩයොඩ් එකක් ඇති ඒක ගලව ගනින් ගානට. :)
    ලයින් 3ක් තියන පැක් එකක් නේද.:confused:
    මන් පුලුවන් උනොත් බැටරි ටිකක් සෙට් කරලා දෙන්නම් ශුවර් නෑ හැබයි ට්‍රයි එකක් දෙන්නම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ එහෙනම් අවුලක් නෑ . කඩෙන් ගෙනත් සෙට් කරලා දාපන් වැඩකර්යි. ඕක ඇතුලේ සෙනර් ඩයොඩ් එකක් ඇති ඒක ගලව ගනින් ගානට. :)
    ලයින් 3ක් තියන පැක් එකක් නේද.:confused:
    මන් පුලුවන් උනොත් බැටරි ටිකක් සෙට් කරලා දෙන්නම් ශුවර් නෑ හැබයි ට්‍රයි එකක් දෙන්නම්
    1.2 X 4 = 4.6
    4ක් ති‍යනවා බන්.......:yes:
    ඒකේ zener diode එකක් ති‍යනවද බන්......මං හිතන් හිටි‍යේ නිකම්ම series connect කරල ති‍යනවා කි‍යලා.......:baffled:
    :cool:
     
    Status
    Not open for further replies.