මං අද උදේ බිව්වා......මරේ මරු......
අපි වගේ over access බිල ගෙවපන්.....![]()




Mobitel නං 1GB වලට 150ක් විතර වැඩි වෙන්නේ.....
wediyen enawa bn ethakota![]()

![]()
මේකේ battery pack එකට බඩු බනිස් වගේ......![]()
රිචාර්ජබල් බැටරි අරන් එකක් සෙට් කරන්න බැරිද?අර ලොරියක් තිබ්බොත් එනකොට අරන් වරෙන් හොඳේ......මං සල්ලි දෙන්නං......දුක තමා බැල්ලි![]()

4.6V 700mAhරිචාර්ජබල් බැටරි අරන් එකක් සෙට් කරන්න බැරිද?
වෝල්ට් කියද

අර ලොරියක් තිබ්බොත් එනකොට අරන් වරෙන් හොඳේ......මං සල්ලි දෙන්නං......
4.6V 700mAh![]()
1.2V ඒවා හතරක් සෙට් කරල හදලා තියෙන්නේ......සිංගල් පැක් එකක් ද තියෙනේ
කඩේ තියෙන රිචාර්ජබල් නම්.. 1.2v නේ එන්නේ


1.2V ඒවා හතරක් සෙට් කරල හදලා තියෙන්නේ......
මේ දවස්වල ග්රහචාරේ එච්චර හොඳ නෑ වගේ බන්......ගඩොල් බැයට කෙලවුනා..... ඊලඟට ලැපට කෙලවුනා.....දැන් මේක......![]()


අර ලොරියක් තිබ්බොත් එනකොට අරන් වරෙන් හොඳේ......මං සල්ලි දෙන්නං......
4.6V 700mAh![]()


1.2 X 4 = 4.6ආ එහෙනම් අවුලක් නෑ . කඩෙන් ගෙනත් සෙට් කරලා දාපන් වැඩකර්යි. ඕක ඇතුලේ සෙනර් ඩයොඩ් එකක් ඇති ඒක ගලව ගනින් ගානට.
ලයින් 3ක් තියන පැක් එකක් නේද.
මන් පුලුවන් උනොත් බැටරි ටිකක් සෙට් කරලා දෙන්නම් ශුවර් නෑ හැබයි ට්රයි එකක් දෙන්නම්


