බෑ අඬන්නෙ නැත්තන් මම මැරෙන්නෙ නෑඅපි අඩන්නෙ නෑ... රෙන්ට් එකට වට්ටි අම්මල ටිකක් ගෙන්නනව![]()

හෙනගහපිය වල් මූසලී![]()
ඇයි බන්......උඹලමනේ ඊයේ කිව්වේ බනින්න කියලා......ඉතින් බැන්නා......


ඇගී මැරෙනවද...... අපි අනිවා මල ගෙදර එනවා......බෑ අඬන්නෙ නැත්තන් මම මැරෙන්නෙ නෑ![]()

moko uneඇයි බන්......උඹලමනේ ඊයේ කිව්වේ බනින්න කියලා......ඉතින් බැන්නා......
වැඩිය බැන්නෙත් නෑ........![]()

thopila terumal namarunath man oya gana aha gahagena inneඇගී මැරෙනවද...... අපි අනිවා මල ගෙදර එනවා......![]()

ඇයි බන්......උඹලමනේ ඊයේ කිව්වේ බනින්න කියලා......ඉතින් බැන්නා......
වැඩිය බැන්නෙත් නෑ........![]()

මං උඹට call එකක් ගන්නද......bonawa

යකෝ manager උන පලියට ඌ කියන හැම රෙද්දකටම එහෙයි කියන්න ඕන කියලා නීතියක් තියනවද.......moko unethopila terumal na

ඕකෙ ඔකේ ග්ලිසරීන් ටිකක් දාල හරි අඩන්නම්....බෑ අඬන්නෙ නැත්තන් මම මැරෙන්නෙ නෑ![]()
දැන් ඉතින් මැරෙනවකො
ඈ බොල ගස් බල්ලො.... කවුද බනින්න කිව්වෙඇයි බන්......උඹලමනේ ඊයේ කිව්වේ බනින්න කියලා......ඉතින් බැන්නා......
වැඩිය බැන්නෙත් නෑ........![]()

ඕකෙ ඔකේ ග්ලිසරීන් ටිකක් දාල හරි අඩන්නම්....දැන් ඉතින් මැරෙනවකො
![]()

තුක් විතරක්......මිනී වලටත් හෙන ගහපිය කියන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි......marunath man oya gana aha gahagena inne
ithin oya baninakan boss ahan hitiyada![]()


රෑට කාලම වරෙන්......mala geyak wela man yanawa

ඇයි උඹල කිව්වේ......ඈ බොල ගස් බල්ලො.... කවුද බනින්න කිව්වෙ![]()
දැන් ඤැක් ගෑවත් වැඩක් නෑ බැනල ඉවරයිනේ......
මගේ එකම බලාපොරොත්තුව හොල්මනක් වෙලා හරි ඇහැ ගහගෙන ඉන්නතුක් විතරක්......මිනී වලටත් හෙන ගහපිය කියන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි......
ඔව් විනාඩියක්වත් බැන්නේ නෑනේ......අනික ඌ මොකුත් කියන්න කලින් මං උගේ room එකෙන් එලියට ආවා......![]()

අපි ඇඩුවත් ඉබ්බගෙන් කදුලු ගන්නෙ කොහොමදbaa mata one natural tears![]()

තෝත් අනේ මන්දඇයි උඹල කිව්වේ......දැන් ඤැක් ගෑවත් වැඩක් නෑ බැනල ඉවරයිනේ......
![]()

කොටියම කාපිය......වෙන වැඩක් ඇත්තෙම නැද්ද......මගේ එකම බලාපොරොත්තුව හොල්මනක් වෙලා හරි ඇහැ ගහගෙන ඉන්න
ඉතින් ඊට පස්සෙ![]()


හොඳ වෙලාවට උඹ දැන් ලංකාවේ නැත්තේ.....හිටියනං මේ වෙද්දි මට call කරලම බැනලනේ.....තෝත් අනේ මන්ද![]()

ibbage ahata animu ethakota kandulu eiඅපි ඇඩුවත් ඉබ්බගෙන් කදුලු ගන්නෙ කොහොමද![]()

wena wadak aththema naකොටියම කාපිය......වෙන වැඩක් ඇත්තෙම නැද්ද......
ඊට පස්සේ මං කුරුණෑගල site එකකට ගියා..... ඌ මොන බම්බුවක් කරගත්තද දන්නෑ......![]()

