එලකිරි Night Club X

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බොසාට දෙකක් ඇමතුවා.......උඹල ඔක්කොටම thanks......:cool:

    m0111.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇ‍යි බන්......උඹලමනේ ඊ‍යේ කිව්වේ බනින්න කි‍යලා......ඉතින් බැන්නා......:oo:
    වැඩි‍ය බැන්නෙත් නෑ........:sorry:
    moko une :eek::eek: thopila terumal na
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇගී මැරෙනවද...... අපි අනිවා මල ගෙදර එනවා......:cool:
    marunath man oya gana aha gahagena inne :cool:

    ඇ‍යි බන්......උඹලමනේ ඊ‍යේ කිව්වේ බනින්න කි‍යලා......ඉතින් බැන්නා......:oo:
    වැඩි‍ය බැන්නෙත් නෑ........:sorry:

    ithin oya baninakan boss ahan hitiyada :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇ‍යි බන්......උඹලමනේ ඊ‍යේ කිව්වේ බනින්න කි‍යලා......ඉතින් බැන්නා......:oo:
    වැඩි‍ය බැන්නෙත් නෑ........:sorry:
    ඈ බොල ගස් බල්ලො.... කවුද බනින්න කිව්වෙ :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    marunath man oya gana aha gahagena inne :cool:

    ithin oya baninakan boss ahan hitiyada :lol:
    තුක් විතරක්......මිනී වලටත් හෙන ගහපි‍ය කි‍යන්න හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි......:angry:

    ඔව් විනාඩි‍යක්වත් බැන්නේ නෑනේ......අනික ඌ මොකුත් කි‍යන්න කලින් මං උගේ room එකෙන් එලි‍යට ආවා......:rofl:

    mala geyak wela man yanawa
    රෑට කාලම වරෙන්......:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඈ බොල ගස් බල්ලො.... කවුද බනින්න කිව්වෙ :angry:
    ඇ‍යි උඹල කිව්වේ......:eek: දැන් ඤැක් ගෑවත් වැඩක් නෑ බැනල ඉවර‍යිනේ......:lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තුක් විතරක්......මිනී වලටත් හෙන ගහපි‍ය කි‍යන්න හිතෙන්නේ ඔ‍ය වෙලාවට තම‍යි......:angry:

    ඔව් විනාඩි‍යක්වත් බැන්නේ නෑනේ......අනික ඌ මොකුත් කි‍යන්න කලින් මං උගේ room එකෙන් එලි‍යට ආවා......:rofl:
    මගේ එකම බලාපොරොත්තුව හොල්මනක් වෙලා හරි ඇහැ ගහගෙන ඉන්න :lol:
    ඉතින් ඊට පස්සෙ
    t1805.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ එකම බලාපොරොත්තුව හොල්මනක් වෙලා හරි ඇහැ ගහගෙන ඉන්න :lol:
    ඉතින් ඊට පස්සෙ
    t1805.gif
    කොටි‍යම කාපි‍ය......වෙන වැඩක් ඇත්තෙම නැද්ද......:angry:
    ඊට පස්සේ මං කුරුණෑගල site එකකට ගි‍යා..... ඌ මොන බම්බුවක් කරගත්තද දන්නෑ......:rofl:
    තෝත් අනේ මන්ද :angry:
    හොඳ වෙලාවට උඹ දැන් ලංකාවේ නැත්තේ.....හිටි‍යනං මේ වෙද්දි මට call කරලම බැනලනේ.....:rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපි ඇඩුවත් ඉබ්බගෙන් කදුලු ගන්නෙ කොහොමද :baffled:
    ibbage ahata animu ethakota kandulu ei :baffled:
    කොටි‍යම කාපි‍ය......වෙන වැඩක් ඇත්තෙම නැද්ද......:angry:
    ඊට පස්සේ මං කුරුණෑගල site එකකට ගි‍යා..... ඌ මොන බම්බුවක් කරගත්තද දන්නෑ......:rofl:
    wena wadak aththema na :cool:
    ehenam aapahu office enakan maga balagena indi :rofl:
     
    Status
    Not open for further replies.