අවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
ගෙදර අයට ගන්නත් ඔනේ...
මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...
උබට ඇදුමක් තෝරල අරන් දෙන්න නම් කමක් නෑ කියමුකෝ..


උබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....


අවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
ගෙදර අයට ගන්නත් ඔනේ...
මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...




ඔව් බන් සර්විස් පට්ටලු TV එක සර්විස් කරන්න උනොත් උන් වෙන TV එකක් සෙට් කරලලු හදන්න ගෙනියන්නෙත්
දම්රෝ සර්විස් නම් හොදයි කියනවා නේ..
රට ඉන්න එකෙක් වත් හිටිය නම් අඩුවෙන් ගෙන්න ගන්න තිබ්බ..
LG වගේ නම් හොදයි බන්.. මන් හිතන්නෙ
යුරාජ් ගෙන් අහපන් ..පොඩ්ඩක්
ශෝරුම් වලදි උන් ඕවයේ කියලා showroom ඔප්ශන් එක සිලෙක් කරල තියෙන්නෙ.. එකෙන් පට්ට එලිය එක්ක ලස්සනට පේනේ![]()


තාම ගත්තේ නෑ බන්
මේ වෙලාවට තමයි කෙල්ලෙක් හිටියේ නැත්තම් හොඳයි කියලා හිතෙන්නේ![]()


.






උබට ඇදුමක් තෝරල අරන් දෙන්න නම් කමක් නෑ කියමුකෝ..
උබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....![]()




එකෙන්මඋබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....![]()
ඔව් බන් සර්විස් පට්ටලු TV එක සර්විස් කරන්න උනොත් උන් වෙන TV එකක් සෙට් කරලලු හදන්න ගෙනියන්නෙත්
එල එල මන් අහලා බලන්නම්
ඒකත් ඇත්ත
ගෙදර අයට ඇදුම් ගන්න ගියාම බන්..තෝරන්න එපැයි..

ඔය ශොප් වල උන් නම් ඔහොමම තමයි උන්ට ඕන එක අපිට විකුනන්න යන්නේගිය අවුරුද්දෙ අම්මට ඇදුමක් ගන්න ගියාම.. ශොප් එකේ කෙල්ලෙක් කියනව මේ දවස් වල යන පැශන් එක මේක ගර්ල් ට නම් මේක අරන් දෙන්න කියලා...
අනේ^&$%& කියනවා.
මම කිව්වා , මම අම්මට ඇදුමක් ගන්න ආවෙ කියලා..
යන්තම් තෝරල අරන් ආව අවුලක් නෑ ගානට මැච් උනා![]()

සෝනි එකක් ගම්මු ඒනම්එහෙමද sound එහෙම කොහොමද
දැන් එන ඒවා හොඳයි කියලා comment තිබ්බා
මට නෙමේ බන් අපේ අක්කලා ගන්න හොයනවා.samsung,LG,Toshiba එහෙම පට්ට ගනන්නේ
http://innovex.lk/tv_item.html
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2449
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2699
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2445
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2535

මට වවුචරයක් හම්බුනා සීඅයිබී එකේඅවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
ගෙදර අයට ගන්නත් ඔනේ...
මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...

මොකක්ද ගාන වැඩිගනන් වැඩ්යි වගේ බ්න්
මන් 2013 අප්‍රියෙල් වල toshiba PS200 32inch ගෙන්න ගත්තෙ 50 කට බන් .. කටාර් වල ඉදන් ආව කෙනෙක්ට කියලා

අත්දැකීම් තියෙනව වගේ![]()

ඇයි බල්ල කියන්නත් පුලුවන්ඕක report කරපන්......මේ ත්රෙඩ් එක තියෙන්නේ කුණුහබ්බ කියන්න තමයි.......![]()
