එලකිරි Night Club X

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
ගෙදර අයට ගන්නත් ඔනේ...

මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...

උබට ඇදුමක් තෝරල අරන් දෙන්න නම් කමක් නෑ කියමුකෝ..:rolleyes::rolleyes:

උබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....:rofl::rofl:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

දම්රෝ සර්විස් නම් හොදයි කියනවා නේ..:yes:

රට ඉන්න එකෙක් වත් හිටිය නම් අඩුවෙන් ගෙන්න ගන්න තිබ්බ..:yes:
LG වගේ නම් හොදයි බන්.. මන් හිතන්නෙ:cool:
යුරාජ් ගෙන් අහපන් ..පොඩ්ඩක්

ශෝරුම් වලදි උන් ඕවයේ කියලා showroom ඔප්ශන් එක සිලෙක් කරල තියෙන්නෙ.. එකෙන් පට්ට එලිය එක්ක ලස්සනට පේනේ:D:yes:
ඔව් බන් සර්විස් පට්ටලු TV එක සර්විස් කරන්න උනොත් උන් වෙන TV එකක් සෙට් කරලලු හදන්න ගෙනියන්නෙත්:eek:
එල එල මන් අහලා බලන්නම්:cool:
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තාම ගත්තේ නෑ බන්
    මේ වෙලාවට තමයි කෙල්ලෙක් හිටියේ නැත්තම් හොඳයි කියලා හිතෙන්නේ:eek:
    :shocked::sorry:
    ගෙදර අයට ඇදුම් ගන්න ගියාම බන්..‍තෝරන්න එපැයි.:rolleyes:.

    ගිය අවුරුද්දෙ අම්මට ඇදුමක් ගන්න ගියාම.. ශොප් එකේ කෙල්ලෙක් කියනව මේ දවස් වල යන පැශන් එක මේක ගර්ල් ට නම් මේක අරන් දෙන්න කියලා...:sorry::(
    අනේ^&$%& කියනවා. :angry:
    මම කිව්වා , මම අම්මට ඇදුමක් ගන්න ආවෙ කියලා.. :yes:
    යන්තම් ‍තෝරල අරන් ආව අවුලක් නෑ ගානට මැච් උනා:cool::yes::D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබට ඇදුමක් තෝරල අරන් දෙන්න නම් කමක් නෑ කියමුකෝ..:rolleyes::rolleyes:

    උබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....:rofl::rofl:
    :cool::D:rofl::rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බන් සර්විස් පට්ටලු TV එක සර්විස් කරන්න උනොත් උන් වෙන TV එකක් සෙට් කරලලු හදන්න ගෙනියන්නෙත්:eek:
    එල එල මන් අහලා බලන්නම්:cool:

    ගනන් වැඩ්යි වගේ බ්න්

    මන් 2013 අප්‍රියෙල් වල toshiba PS200 32inch ගෙන්න ගත්තෙ 50 කට බන් .. කටාර් වල ඉදන් ආව කෙනෙක්ට කියලා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked::sorry:
    ගෙදර අයට ඇදුම් ගන්න ගියාම බන්..‍තෝරන්න එපැයි.:rolleyes:.
    ඒකත් ඇත්ත :yes:

    ගිය අවුරුද්දෙ අම්මට ඇදුමක් ගන්න ගියාම.. ශොප් එකේ කෙල්ලෙක් කියනව මේ දවස් වල යන පැශන් එක මේක ගර්ල් ට නම් මේක අරන් දෙන්න කියලා...:sorry::(
    අනේ^&$%& කියනවා. :angry:
    මම කිව්වා , මම අම්මට ඇදුමක් ගන්න ආවෙ කියලා.. :yes:
    යන්තම් ‍තෝරල අරන් ආව අවුලක් නෑ ගානට මැච් උනා:cool::yes::D
    ඔය ශොප් වල උන් නම් ඔහොමම තමයි උන්ට ඕන එක අපිට විකුනන්න යන්නේ:eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙමද sound එහෙම කොහොමද:eek:
    දැන් එන ඒවා හොඳයි කියලා comment තිබ්බා :yes:
    මට නෙමේ බන් අපේ අක්කලා ගන්න හොයනවා.samsung,LG,Toshiba එහෙම පට්ට ගනන්නේ:sorry:
    http://innovex.lk/tv_item.html

    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2449
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2699
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2445
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/2535
    සෝනි එකක් ගම්මු ඒනම් :cool:
     
    • Like
    Reactions: dilrasan

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
    ගෙදර අයට ගන්නත් ඔනේ...

    මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...
    මට වවුචරයක් හම්බුනා සීඅයිබී එකේ :cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගනන් වැඩ්යි වගේ බ්න්

    මන් 2013 අප්‍රියෙල් වල toshiba PS200 32inch ගෙන්න ගත්තෙ 50 කට බන් .. කටාර් වල ඉදන් ආව කෙනෙක්ට කියලා
    මොකක්ද ගාන වැඩි :confused:
    අත්දැකීම් තියෙනව වගේ :rofl::rofl:
    :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Thread Date Comment
    reputation_neg.gif
    එලකිරි Night Club X 03-25-2015 11:16 PM kunuharupa kiyanna epa ban
    :baffled::baffled:
     
    Status
    Not open for further replies.