





අයි ඩින්ට් සේ එනිතින්
අරූ තමයි කිව්වේ ..
මම දන්නෙත් අදයි උබට ඔය නම කියනවා කියලා








උයා හරි හොද ලමයෙක් කිව්වා
මොකක්ද බන් මේ සුත්තේ අවතාරේ
කවුද මලිත් මාව දන්නවා කිව්වාද
උබට හොහෙන්ද සෙට් උනේ
මොනවාද ඌ මම ගැන කිව්වේ

ඉෂාන් කියල මලයෙක් බන්..උඹව හොඳට දන්නව කීව,. ගෙවල් ලඟ කීව තව දේවල් කීව,,
මොකක්ද බන් මේ සුත්තේ අවතාරේ
කවුද මලිත් මාව දන්නවා කිව්වාද
උබට හොහෙන්ද සෙට් උනේ
මොනවාද ඌ මම ගැන කිව්වේ

ඕකුන්ව උස්සලා පොළොවේ ගහන්න ඕනි![]()
මේ සීන් එක නිසා අද හවස පට්ට ට්රැෆික් එකක් තිබ්බේ කොල්ලුපිටියේ
කඳුලු ගෑස් කාල හතර වටේ දුවනවා හාමුදුරුවරුයි කොල්ලෝයි![]()
අයි ඩින්ට් සේ එනිතින්
අරූ තමයි කිව්වේ ..
මම දන්නෙත් අදයි උබට ඔය නම කියනවා කියලා![]()
කුප්ප යාලුවෝ උයා හරි හොද ලමයෙක් කිව්වා![]()


rex කැරියා
මම හිතුව ඌ හොද කොල්ලෙක් කියලා
උට ඉරිසියා හිතුනා මම කාර් එකක් ගන්නවා කිව්වහම
ඌ නොකියම යන්න ගියා
කැරි යාළුවෝ අපට ඉන්නේ

කාර් එකක්ලු බන්තව මලකඩ කාපු චැලියක් ගෙන්නන්නලු හදන්නේ......![]()

අර මලය උඹට ඇස් ඇම් ඇස් එක්කුත් දැම්ම කීවඕකුන්ව උස්සලා පොළොවේ ගහන්න ඕනි
අවස්ථාවාදී කැරියෝ

ඔව් ඉරිසියා හිතුනා....... අයියට කාර් එකක් හොයල දෙන්න කිව්වම තෝ බෑ කිව්වනේ......
rex කැරියා
මම හිතුව ඌ හොද කොල්ලෙක් කියලා
උට ඉරිසියා හිතුනා මම කාර් එකක් ගන්නවා කිව්වහම
ඌ නොකියම යන්න ගියා
කැරි යාළුවෝ අපට ඉන්නේ

)ඔය උද්ගෝෂණේට කිසිම පදනමක් නෑ බන්......ගහපු එක හරි කියලා මම කියන්නේ නෑ..... ඒත් ඔතන කලේ අමු බොරුවක්.......මේ සීන් එක නිසා අද හවස පට්ට ට්රැෆික් එකක් තිබ්බේ කොල්ලුපිටියේ
කඳුලු ගෑස් කාල හතර වටේ දුවනවා හාමුදුරුවරුයි කොල්ලෝයි![]()
නොදකින් ගල් මූසලයා...... ඕවා පමුණුවේ 150ට තියනවා යකෝ......![]()

ඉෂාන් කියල මලයෙක් බන්..උඹව හොඳට දන්නව කීව,. ගෙවල් ලඟ කීව තව දේවල් කීව,,![]()

අනේ ඉතින් බිපුවාම තමයි මතක් වෙන්නේ..සුදුව
තොපි බීලා එහෙම කතා කරනවා නෙවෙයි
මාව නිකන්ම බයිට් වෙනවා

ඕවා ගත්තට ඕකා පදින්නේ නෑ බන්...... අර මරාලෙන් තමයි ගමන් යන්නේ......කාර් එකක්ලු බන්![]()

gym එකේදි ඉරුනේ නැද්ද......
තියනවා පකක්
මම කලිනුත් මේ සෙලර් ගෙන් ගෙන්නලා තියනවා
කැත නැතුව අවුරුද්දක් දෙකක් අදින්න පුළුවන්

තව මලකඩ කාපු චැලියක් ගෙන්නන්නලු හදන්නේ......![]()

ඇයි උඹ රෑට රෑට කොල්ලන්ව මෙව්වා කරන එක.......
මොනවාද කිව්වේ කියපිය
