එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:oo:
මොකක්ද බන් මේ සුත්තේ අවතාරේ
කවුද මලිත් මාව දන්නවා කිව්වාද
උබට හොහෙන්ද සෙට් උනේ
මොනවාද ඌ මම ගැන කිව්වේ
උයා හරි හොද ලමයෙක් කිව්වා :love:
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo:
    මොකක්ද බන් මේ සුත්තේ අවතාරේ
    කවුද මලිත් මාව දන්නවා කිව්වාද
    උබට හොහෙන්ද සෙට් උනේ
    මොනවාද ඌ මම ගැන කිව්වේ
    ඉෂාන් කියල මලයෙක් බන්..උඹව හොඳට දන්නව කීව,. ගෙවල් ලඟ කීව තව දේවල් කීව,,:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    alfa-romeo-159-04.jpg

    පට්ට බන්ඩිය..:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    DSC0356.jpg

    මේ සීන් එක නිසා අද හවස පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේ කොල්ලුපිටියේ:rolleyes:
    කඳුලු ගෑස් කාල හතර වටේ දුවනවා හාමුදුරුවරුයි කොල්ලෝයි:dull:
    ඕකුන්ව උස්සලා පොළොවේ ගහන්න ඕනි
    අවස්ථාවාදී කැරියෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :oo:
    rex කැරියා
    මම හිතුව ඌ හොද කොල්ලෙක් කියලා
    උට ඉරිසියා හිතුනා මම කාර් එකක් ගන්නවා කිව්වහම
    ඌ නොකියම යන්න ගියා
    කැරි යාළුවෝ අපට ඉන්නේ
    :rofl:
    තව මලකඩ කාපු චැලි‍යක් ගෙන්නන්නලු හදන්නේ......:rofl:
    කාර් එකක්ලු බන්:yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    rex කැරියා
    මම හිතුව ඌ හොද කොල්ලෙක් කියලා
    උට ඉරිසියා හිතුනා මම කාර් එකක් ගන්නවා කිව්වහම
    ඌ නොකියම යන්න ගියා
    කැරි යාළුවෝ අපට ඉන්නේ
    ඔව් ඉරිසි‍යා හිතුනා....... අ‍යි‍යට කාර් එකක් හො‍යල දෙන්න කිව්වම තෝ බෑ කිව්වනේ......:angry:
    (රිදෙ‍යි:P)
    මේ සීන් එක නිසා අද හවස පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේ කොල්ලුපිටියේ:rolleyes:
    කඳුලු ගෑස් කාල හතර වටේ දුවනවා හාමුදුරුවරුයි කොල්ලෝයි:dull:
    ඔ‍ය උද්ගෝෂණේට කිසිම පදනමක් නෑ බන්......ගහපු එක හරි කි‍යලා මම කි‍යන්නේ නෑ..... ඒත් ඔතන කලේ අමු බොරුවක්.......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් ගල් මූසල‍යා...... ඕවා පමුණුවේ 150ට ති‍යනවා ‍යකෝ......:lol:
    :rofl:
    තියනවා පකක්
    මම කලිනුත් මේ සෙලර් ගෙන් ගෙන්නලා තියනවා
    කැත නැතුව අවුරුද්දක් දෙකක් අදින්න පුළුවන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාර් එකක්ලු බන්:yes:
    ඕවා ගත්තට ඕකා පදින්නේ නෑ බන්...... අර මරාලෙන් තම‍යි ගමන් ‍යන්නේ......:rofl:
    :rofl:
    තියනවා පකක්
    මම කලිනුත් මේ සෙලර් ගෙන් ගෙන්නලා තියනවා
    කැත නැතුව අවුරුද්දක් දෙකක් අදින්න පුළුවන්
    gym එකේදි ඉරුනේ නැද්ද......:lol:
     
    Status
    Not open for further replies.