කොම්පීතරේ මචන්
උබ log වෙලා ඉන්නේ මොකෙන්ද බන්
ඒයි අන්න අරූ මට හෙන මැසේජ් එකක් දාලා තියනවා
නුවන් අයියා ඔයාගේ යාළුවෙක් සෙට් උනා හොද ඩයල් එක
අරක මේක තව විස්තර ඔක්කෝම එක්ක ....![]()
දන්නවනෙ බුවාගෙ නම තියනව අපිත් ඉතින් 
කොම්පීතරේ මචන්
උබ log වෙලා ඉන්නේ මොකෙන්ද බන්
ඒයි අන්න අරූ මට හෙන මැසේජ් එකක් දාලා තියනවා
නුවන් අයියා ඔයාගේ යාළුවෙක් සෙට් උනා හොද ඩයල් එක
අරක මේක තව විස්තර ඔක්කෝම එක්ක ....![]()
දන්නවනෙ බුවාගෙ නම තියනව අපිත් ඉතින් 
යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........පපුව පිච්චුනා වගේ උනා
මම වගේ හිතින් දුක් විදින එකෙක් දැක්කහම මට මහා සතුටක් දැනෙනවා
මම දන්නවා ඒක මහා කාලකන්නි සතුටක් කියලා
ඒත් මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා ....

හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........![]()

හාහිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....![]()
මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ..හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....![]()
