එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :D:oo:
    උබ log වෙලා ඉන්නේ මොකෙන්ද බන්
    කොම්පීතරේ මචන්
    :cool:
    ඒයි අන්න අරූ මට හෙන මැසේජ් එකක් දාලා තියනවා
    නුවන් අයියා ඔයාගේ යාළුවෙක් සෙට් උනා හොද ඩයල් එක
    අරක මේක තව විස්තර ඔක්කෝම එක්ක ....:rofl:
    :cool:දන්නවනෙ බුවාගෙ නම තියනව අපිත් ඉතින් :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පපුව පිච්චුනා වගේ උනා
    මම වගේ හිතින් දුක් විදින එකෙක් දැක්කහම මට මහා සතුටක් දැනෙනවා
    මම දන්නවා ඒක මහා කාලකන්නි සතුටක් කියලා
    ඒත් මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා ....
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පපුව පිච්චුනා වගේ උනා
    මම වගේ හිතින් දුක් විදින එකෙක් දැක්කහම මට මහා සතුටක් දැනෙනවා
    මම දන්නවා ඒක මහා කාලකන්නි සතුටක් කියලා
    ඒත් මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා ....
    යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........:rolleyes:
    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....:sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....:sorry:
    හා
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හිතේ තියන කෑළි කැපිය හැකි මට්ටමේ වේදනාව වචනවලට පෙරලීමේ දී තවමත් මුළු ආවේගය ම වචනයට පෙරලන්න බෑ වගේ නේ.....:sorry:
    මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ..:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ..:sorry:
    2.gif
     
    Status
    Not open for further replies.