මොට්ටයගේ මොට්ටි.....![]()
මම කියන්න කලින්ම කියලා.....![]()
හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්...
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින්..
මොට්ටයගේ මොට්ටි.....![]()
මම කියන්න කලින්ම කියලා.....![]()
තණ නිල්ලට ඔබෙ දෙපතුල මොලකැටි බව දෙන්න
නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
ජීවත් වනතුරු මාහට සැනසිල්ලෙන් ඉන්න
එපා ඇගියො හිත විතරක් කිසිවෙකුටත් දෙන්න..![]()

ඔය 4න් එකක්වත් නෙවෙයි......copy cat
methanin oyawa watenne mokatada?


ඔය 4න් එකක්වත් නෙවෙයි......
Smart Managing Director ---> Stupid General manager ---> fraudulent sales division ---> Hard working technical division -------> many many projects.....But no profit![]()



කොහේ යන්නෙද කොහේ ඉන්නෙදබිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස..අද හොඳම දවස..
ඔබ එනවානම්...![]()

පව් බන් මොට්ටයා.....godak ridei![]()

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්හිත අරන් යන්න
ළඟ තියාගන්න අයිති නෑ තවත්
දුක දරන් ඉන්න
හිත රිදවගන්න ඉඩක් නෑ තවත්![]()



කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
තෝත් ඇසුවා මගෙන්......මාත් ඇසුවා තොගෙන්......
පව් බන් මොට්ටයා.....![]()
GIF දාන්න එපා ලබ්බෝ......දැනටමත් data ඉවරවෙලා තියෙන්නේ......

හඬන්නෙපා දැන්...GIF දාන්න එපා ලබ්බෝ......දැනටමත් data ඉවරවෙලා තියෙන්නේ......![]()

උඹලගෙත් ඔහොමද......![]()
thawa awruddak dekak balanawa..service letter eka valid ne ban ethakota..awrudu thuna hatharakwath inna oni eka thanaka..nethnam ilanga ekedi chater ne..awruddakwath eka thenaka inna berida kiyana prashne enawane..
හඬන්නෙපා දැන්...
(ගිෆ්) නොදා සිටින්නම්..
සිතින් බැඳෙන්නම්..
සිනාසෙන්න දැන්...![]()