එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ට‍යගේ මොට්ටි.....:rofl:

    මම කි‍යන්න කලින්ම කි‍යලා.....:rofl:
    avatar123465_40.gif

    හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්...
    නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින්..
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තණ නිල්ලට ඔබෙ දෙපතුල මොලකැටි බව දෙන්න
    නළ රැල්ලට ඔබේ සුසුම් වල සිහිලස දෙන්න
    ජීවත් වනතුරු මාහට සැනසිල්ලෙන් ඉන්න
    එපා ඇගියො හිත විතරක් කිසිවෙකුටත් දෙන්න..:love::love::love:

    හිත අරන් යන්න
    ළඟ තියාගන්න අයිති නෑ තවත්
    දුක දරන් ඉන්න
    හිත රිදවගන්න ඉඩක් නෑ තවත් :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    copy cat :frown:

    methanin oyawa watenne mokatada :P ?
    ඔ‍ය 4න් එකක්වත් නෙවෙ‍යි......:no:

    Smart Managing Director ---> Stupid General manager ---> fraudulent sales division ---> Hard working technical division -------> many many projects.....But no profit :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
    සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
    අද හොඳම දවස..අද හොඳම දවස..
    ඔබ එනවානම්...:love:
    කොහේ ‍යන්නෙද කොහේ ඉන්නෙද
    තෝත් ඇසුවා මගෙන්......මාත් ඇසුවා තොගෙන්......:oo:
    godak ridei :rofl:
    පව් බන් මොට්ට‍යා.....:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හිත අරන් යන්න
    ළඟ තියාගන්න අයිති නෑ තවත්
    දුක දරන් ඉන්න
    හිත රිදවගන්න ඉඩක් නෑ තවත් :angry:
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බලමහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
    යදින්නම්... ඔබ මැකී යනු මතකෙන්...
    :(:(:(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    GIF දාන්න එපා ලබ්බෝ......දැනටමත් data ඉවරවෙලා ති‍යෙන්නේ......:angry:
    හඬන්නෙපා දැන්...
    (ගිෆ්) නොදා සිටින්නම්..
    සිතින් බැඳෙන්නම්..
    සිනාසෙන්න දැන්...:D
     
    Status
    Not open for further replies.