කොහෙන්ද අරන් තියෙන්නේ
කැම්පස් එකේ එකෙක් housing එකක් අරන් අන්තිමට phone එකේ key pad එකත් සවුත්තු උනා බන්.......![]()
හැමතැනම එහෙම නෑ 2nd cross street එකේ හොඳ ශොප් තියෙනවා
උබ බීලා කාත් එක්කවත් රන්ඩුවෙලාම නැද්දබේබද්දන්ගෙත් එක එක කොටස් ඉන්නවනේ මචන්.......![]()

කොහෙන්ද අරන් තියෙන්නේහැමතැනම එහෙම නෑ 2nd cross street එකේ හොඳ ශොප් තියෙනවා
![]()

second cross street එකෙන් ගත්තා කිව්වේ......කොහෙන්ද දන්නෑ......බිලක්වත් අරන් තිබ්බේ නෑ.....කොහෙන්ද අරන් තියෙන්නේහැමතැනම එහෙම නෑ 2nd cross street එකේ හොඳ ශොප් තියෙනවා
![]()

නෑ බන්......බීලා පිස්සු නටලා නං තියනවා......උබ බීලා කාත් එක්කවත් රන්ඩුවෙලාම නැද්ද![]()

කෝ.......බේබද්දෝ![]()

දැන් Trans asia එකේ parts චොර බන්....... අහන හැමෝම කියන්නේ ගන්න එපා කියලා......trans asia එකේ නම් අනේ මන්ද බන්, මගේ කලින් ෆොන් එකට හවුසින් එකක් ගත්තා මෙලෝ රහක් නෑ, අන්තිමට වැඩකට ගන්න පුලුවන් කෑලි ටික අටවල දැම්මා..![]()

ඇගී ආච්චිත් හීනියට පොඩි අඩියක් ගහනවද...![]()
මම අමද්‍යප 

පිස්සිබේබද්දෝ![]()

trans asia නම් චාටර් උන්ගේ බැට්රිත් අවුල්trans asia එකේ නම් අනේ මන්ද බන්, මගේ කලින් ෆොන් එකට හවුසින් එකක් ගත්තා මෙලෝ රහක් නෑ, අන්තිමට වැඩකට ගන්න පුලුවන් කෑලි ටික අටවල දැම්මා..![]()
Colombo telecom එක හොඳයි සිංහල එකෙක් කරන්නේ
මම අමද්‍යප
මේ නිකමට වගේ අහන්නෙ බයිට් එකට ගන්නෙ කරවල ද?![]()

second cross street එකෙන් ගත්තා
දැන් Trans asia එකේ parts චොර බන්....... අහන හැමෝම කියන්නේ ගන්න එපා කියලා......![]()


පිස්සි
trans asia නම් චාටර් උන්ගේ බැට්රිත් අවුල්Colombo telecom එක හොඳයි සිංහල එකෙක් කරන්නේ
![]()

second cross street එකෙන් ගත්තා කිව්වේ......කොහෙන්ද දන්නෑ......බිලක්වත් අරන් තිබ්බේ නෑ.....![]()


දුකට බීලාත් නැද්දනෑ බන්......බීලා පිස්සු නටලා නං තියනවා......![]()

trans asia ඉස්සර ඉඳන්ම චොර ගාන අඩු හන්දා කට්ටිය යන්නේදැන් Trans asia එකේ parts චොර බන්....... අහන හැමෝම කියන්නේ ගන්න එපා කියලා......![]()

ඇගී ආච්චිත් හීනියට පොඩි අඩියක් ගහනවද...![]()
මම කලින් වැඩ කරපු තැන අක්කා කෙනෙක් හිටියා......බොනවා කර්පට් වෙන්නම.......මම අමද්‍යප
මේ නිකමට වගේ අහන්නෙ බයිට් එකට ගන්නෙ කරවල ද?![]()




rex කණ්නාඩි දාන්න කාලේ හරිඑල කොල්ලෙක්ව දැක්කා......![]()

අපරාදෙකියන්න සන්තෝසයි... සෙට් වෙන්නේ නෑ![]()
