එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:rofl:

කැම්පස් එකේ එකෙක් housing එකක් අරන් අන්තිමට phone එකේ key pad එකත් සවුත්තු උනා බන්.......:dull:
කොහෙන්ද අරන් තියෙන්නේ :eek: හැමතැනම එහෙම නෑ 2nd cross street එකේ හොඳ ශොප් තියෙනවා:yes:
 
  • Like
Reactions: anju.r

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කොහෙන්ද අරන් තියෙන්නේ :eek: හැමතැනම එහෙම නෑ 2nd cross street එකේ හොඳ ශොප් තියෙනවා:yes:

trans asia එකේ නම් අනේ මන්ද බන්, මගේ කලින් ෆොන් එකට හවුසින් එකක් ගත්තා මෙලෝ රහක් නෑ, අන්තිමට වැඩකට ගන්න පුලුවන් කෑලි ටික අටවල දැම්මා..:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහෙන්ද අරන් තියෙන්නේ :eek: හැමතැනම එහෙම නෑ 2nd cross street එකේ හොඳ ශොප් තියෙනවා:yes:
    second cross street එකෙන් ගත්තා කිව්වේ......කොහෙන්ද දන්නෑ......බිලක්වත් අරන් තිබ්බේ නෑ.....:baffled:
    උබ බීලා කාත් එක්කවත් රන්ඩුවෙලාම නැද්ද:eek:
    නෑ බන්......බීලා පිස්සු නටලා නං ති‍යනවා......:eek:
    බේබද්දෝ :eek:
    කෝ.......:eek:
    trans asia එකේ නම් අනේ මන්ද බන්, මගේ කලින් ෆොන් එකට හවුසින් එකක් ගත්තා මෙලෝ රහක් නෑ, අන්තිමට වැඩකට ගන්න පුලුවන් කෑලි ටික අටවල දැම්මා..:dull:
    දැන් Trans asia එකේ parts චොර බන්....... අහන හැමෝම කි‍යන්නේ ගන්න එපා කි‍යලා......:dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇගී ආච්චිත් හීනියට පොඩි අඩියක් ගහනවද... :rofl:

    :no: මම අමද්‍යප :rofl:
    මේ නිකමට වගේ අහන්නෙ බයිට් එකට ගන්නෙ කරවල ද? :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බේබද්දෝ :eek:
    පිස්සි:eek:
    trans asia එකේ නම් අනේ මන්ද බන්, මගේ කලින් ෆොන් එකට හවුසින් එකක් ගත්තා මෙලෝ රහක් නෑ, අන්තිමට වැඩකට ගන්න පුලුවන් කෑලි ටික අටවල දැම්මා..:dull:
    trans asia නම් චාටර් උන්ගේ බැට්රිත් අවුල්:eek:Colombo telecom එක හොඳයි සිංහල එකෙක් කරන්නේ:yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    second cross street එකෙන් ගත්තා

    දැන් Trans asia එකේ parts චොර බන්....... අහන හැමෝම කි‍යන්නේ ගන්න එපා කි‍යලා......:dull:

    :dull::yes:

    පිස්සි:eek:

    trans asia නම් චාටර් උන්ගේ බැට්රිත් අවුල්:eek:Colombo telecom එක හොඳයි සිංහල එකෙක් කරන්නේ:yes:

    එල එල.... දැන ගත්ත එක හොදා:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    second cross street එකෙන් ගත්තා කිව්වේ......කොහෙන්ද දන්නෑ......බිලක්වත් අරන් තිබ්බේ නෑ.....:baffled:
    :eek::dull:
    නෑ බන්......බීලා පිස්සු නටලා නං ති‍යනවා......:eek:
    දුකට බීලාත් නැද්ද:eek:

    දැන් Trans asia එකේ parts චොර බන්....... අහන හැමෝම කි‍යන්නේ ගන්න එපා කි‍යලා......:dull:
    trans asia ඉස්සර ඉඳන්ම චොර ගාන අඩු හන්දා කට්ටිය යන්නේ:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇගී ආච්චිත් හීනියට පොඩි අඩියක් ගහනවද... :rofl:

    :no: මම අමද්‍යප :rofl:
    මේ නිකමට වගේ අහන්නෙ බයිට් එකට ගන්නෙ කරවල ද? :lol:
    මම කලින් වැඩ කරපු තැන අක්කා කෙනෙක් හිටි‍යා......බොනවා කර්පට් වෙන්නම.......:rofl:

    ගි‍ය අවුරුද්දේ අන්තිමට පෙලවහක් කොරගත්තා අවුරුදු 6ක ප්‍රේම‍යේ ප්‍රතිඵල‍යක් විදි‍යට......:cool:
    කොල්ලා අමද්‍යප......එ‍යාට දාල ති‍යන පලවෙනි කොන්දේසි‍ය තම‍යි බීම නවත්තන්න ඕන කි‍යන එක......:baffled:
    දැන් ඉන්නවා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ...... "අක්කේ පාටි‍යක් දාමුද" කි‍යලා ඇහුවොත් ගොන් බූරුවෝ කි‍යලා තම‍යි පටන්ගන්නේ......:lol:
     
    Status
    Not open for further replies.