තාම 30ටවත් ලං වෙලා නෑ......දැන් rexට 40 ළඟයි නේ
කවද හරි ඔයාටත් වෙන්නෙ ඔය ටිකම තමයි![]()

කොහොමත් මං 30දි බොන එක නවත්තනවා......ඒක හින්දා අවුලක් නෑ......

තාම 30ටවත් ලං වෙලා නෑ......දැන් rexට 40 ළඟයි නේ
කවද හරි ඔයාටත් වෙන්නෙ ඔය ටිකම තමයි![]()


![]()
අද මගෙ උපන් දිනේ.
මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.![]()


සුභ උපන්දිනයක් වේවා....
අද මගෙ උපන් දිනේ.
මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.![]()
අද මගෙ උපන් දිනේ.
මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.![]()
කේක් කන සෙට් එකේ rccccත් ඉන්නවා.......සුභ උපන්දිනයක් වේවා...! අපේ අයට කේක් නෙමේ වැදගත්...ඇගී ආච්චි විතරයි කේක් කන්නෙ..බෝතලයක් අරන් වරෙන්

අද මගෙ උපන් දිනේ.
මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.![]()

තාම 30ටවත් ලං වෙලා නෑ......
කොහොමත් මං 30දි බොන එක නවත්තනවා......ඒක හින්දා අවුලක් නෑ......![]()

සුභ උපන්දිනයක් වේවා...! අපේ අයට කේක් නෙමේ වැදගත්...ඇගී ආච්චි විතරයි කේක් කන්නෙ..බෝතලයක් අරන් වරෙන්


ඉස්සර සැස්ලිට් වගේ
ඉබ්බා ආයෙ ජීව්තේට බොන්නෑ කියලා දහවෙනි වතාවටත් දිවුරලා කිව්වා......![]()

එල එලඅවුරුදු ජයයි![]()

ඔයා හිතන තරං බේබද්දෝ නෙවෙයි අපි........ඒ ඔහොම බීල 30 වෙනකන් හිටියොත් නේ![]()


මේ සාමන්ය සතියකට අවුරුදු තාම ප්ලෑන් කලේ නැහැඔහේ ඉදන් අවුරුදු සමරන්න වගේ ලෑස්තිය ..![]()
![]()


කේක් කන සෙට් එකේ rccccත් ඉන්නවා.......![]()




තෑන්ක්ස් මචෝ.
බෝතල් දීලා පිරිමහන්න පුලුවන් ඈ.
පප්පලනෙ ඉන්නෙ.![]()

ඔව් බන්......"සත්තයි ඇත්තමයි......උඹල මොනව කිව්වත් මම ආයෙ බොන්නේ නෑ නෑමයි" කියල කිව්වේ.......ඉස්සර සැස්ලිට් වගේ


මොන @#!!## මොනා කීවත් බොන්නෙ නෑ කීව,මන් ෆොටෝ එක දාපු ගමන් වාශ්ප වුනාඉස්සර සැස්ලිට් වගේ
එල එල![]()

ඒකනේ බන්ඔයා හිතන තරං බේබද්දෝ නෙවෙයි අපි........
![]()
මටත් බේබද්දා කීව 

Happy Birthday මචන්......දැන් 19යිද......
![]()
happy b'day
club eke ewunta cake withrak madii![]()
සුභ උපන්දිනයක් වේවා![]()
සුභ උපන් දිනයක් වේවා![]()
happy b'day![]()
මේ සාමන්ය සතියකට අවුරුදු තාම ප්ලෑන් කලේ නැහැ![]()

