එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් rexට 40 ළඟයි නේ :nerd:
    කවද හරි ඔයාටත් වෙන්නෙ ඔය ටිකම තමයි :lol:
    තාම 30ටවත් ලං වෙලා නෑ......:cool:

    කොහොමත් මං 30දි බොන එක නවත්තනවා......ඒක හින්දා අවුලක් නෑ......:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    article-0-073D3FA8000005DC-724_468x648.jpg


    අද මගෙ උපන් දිනේ.:yes:
    මෙන්න කේක් ගෙනාවා නයිට් ක්ලබ් සැට් එකට.:)

    happy b'day
    club eke ewunta cake withrak madii :P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උපන්දිනයක් වේවා...! අපේ අයට කේක් නෙමේ වැදගත්...ඇගී ආච්චි විතරයි කේක් කන්නෙ..බෝතලයක් අරන් වරෙන්
    කේක් කන සෙට් එකේ rccccත් ඉන්නවා.......:rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තාම 30ටවත් ලං වෙලා නෑ......:cool:

    කොහොමත් මං 30දි බොන එක නවත්තනවා......ඒක හින්දා අවුලක් නෑ......:rofl:

    ඒ ඔහොම බීල 30 වෙනකන් හිටියොත් නේ :lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සුභ උපන්දිනයක් වේවා...! අපේ අයට කේක් නෙමේ වැදගත්...ඇගී ආච්චි විතරයි කේක් කන්නෙ..බෝතලයක් අරන් වරෙන්

    තෑන්ක්ස් මචෝ.:yes:

    බෝතල් දීලා පිරිමහන්න පුලුවන් ඈ.
    පප්පලනෙ ඉන්නෙ.:lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහේ ඉදන් අවුරුදු සමරන්න වගේ ලෑස්තිය .. :rofl: :cool:
    මේ සාමන්‍ය සතියකට අවුරුදු තාම ප්ලෑන් කලේ නැහැ :lol::cool:
    කේක් කන සෙට් එකේ rccccත් ඉන්නවා.......:rofl:
    :shocked::eek::):)
    තෑන්ක්ස් මචෝ.:yes:

    බෝතල් දීලා පිරිමහන්න පුලුවන් ඈ.
    පප්පලනෙ ඉන්නෙ.:lol:
    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සර සැස්ලිට් වගේ:lol:
    ඔව් බන්......"සත්ත‍යි ඇත්තම‍යි......උඹල මොනව කිව්වත් මම ආ‍යෙ බොන්නේ නෑ නෑම‍යි" කි‍යල කිව්වේ.......:cool::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉස්සර සැස්ලිට් වගේ:lol:

    එල එල:cool:
    මොන @#!!## මොනා කීවත් බොන්නෙ නෑ කීව,මන් ෆොටෝ එක දාපු ගමන් වාශ්ප වුනා :lol:
    ඔ‍යා හිතන තරං බේබද්දෝ නෙවෙ‍යි අපි........:cool:

    :cool:
    ඒකනේ බන් :( මටත් බේබද්දා කීව :(:(
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Happy Birthday මචන්......:cool: දැන් 19‍යිද......:rofl:

    20යි මචන්.
    තෑන්ක්ස්.

    happy b'day
    club eke ewunta cake withrak madii :P:P

    අනිත් ඒවා දෙන්න විදිහක් නෑ.

    සුභ උපන්දිනයක් වේවා:)

    තැන්කියු මචෝ.

    සුභ උපන් දිනයක් වේවා
    t4427.gif

    තෑන්ක්ස් සහෝදරයා

    happy b'day :cool:

    තැන්කියු මචෝ.
     
    Status
    Not open for further replies.