එලකිරි Night Club X

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    good morning sweetheart :love:
    good morning සංකපාල
    m01101.gif

    :cool:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    aloo sudu poowaaaaaaaaaa :cool:

    Microsoft එක වගේ ලොකු ලොකු දේවල් බැරි උනත් අඩු ගානේ තේ කඩ‍යක් හරි දාගන්න පුලුවන් වෙ‍යිනේ.......:cool::lol:

    ඔව් ඔව්.......වැඩ අල්ලන නැකතට බෝතල‍යක් කඩන්න හිතන්න හිටි‍යේ.......:lol:
    (joke එකට කිව්වේ හොඳේ......මේ දවස් ටිකේ ගිනි වතුර කටේ තිබ්බේ නෑ.....:yes:)

    මේ ඉන්න විදිහට ඒකත් ලොකු achievement එකක් :cool::lol:
    මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්ද වෙන්න ඇති :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ඉන්න විදිහට ඒකත් ලොකු achievement එකක් :cool::lol:
    මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්ද වෙන්න ඇති :P
    අනිවා......:cool: අලුත් අවුරුද්දෙවත් මොකක් හරි මගුලක් පටන්ගන්න ඕන......මෙහෙම එක එකාගේ තැන්වල වැඩ කරල හරි‍යන්නෑ........:sorry:

    ඒකත් එක හේතුවක් තම‍යි.......:baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :cool:
    අවුරුද්දට පූවි මොනවද හැදුවේ......මී මස් හොද්දක්ද......:lol:

    චොකී කේක් මුංඇට කැවුම් හැදි කැවුම් කොකිස් අලුවා පැණි වලලු :yes: මං කෙසෙල් ගෙනාවා :sorry:

    ලුන්ච් එකට කජු උයලා මාළු ඇඹුල් තියල් බාස්මතී ප්‍රයිඩ්රයිස් බටු මෝජු අච්චාරු :cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අලුත් අවුරුදු ලබන්නේ හෙට හවස බන්........ඊට කලින් නැගිටපන්......:D

    අපෝ...... එහෙනං අවුරුද්දට නුවර සෙට් වෙන්න බැරිවෙ‍යි වගේ.......:oo:

    30 n passe free bn masa dekakma tripk yamanada :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චොකී කේක් මුංඇට කැවුම් හැදි කැවුම් කොකිස් අලුවා පැණි වලලු :yes: මං කෙසෙල් ගෙනාවා :sorry:

    ලුන්ච් එකට කජු උයලා මාළු ඇඹුල් තියල් බාස්මතී ප්‍රයිඩ්රයිස් බටු මෝජු අච්චාරු :cool:
    හැඳි කැවුම් කිව්වේ අති රස වලටද......:eek:
    අපේ අම්මනං මේ සැරේ වැඩි‍ය කැවිලි ජාති හැදුවේ නෑ.......බොරුවට ගොඩක් හදල විසි කරන එක තේරුමක් නෑ කි‍යලා කිව්වා......:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    30 n passe free bn masa dekakma tripk yamanada :D
    එහෙනං අන්ජුවත් ආවට පස්සේ ‍යමන්......මැ‍යි 17 එනව කිව්වේ.......:cool:
    ඊට කලින් ඉතින් weekend එකක අපිට හීනි‍යට සෙට් වෙන්න පුලුවන්නේ......;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැඳි කැවුම් කිව්වේ අති රස වලටද......:eek:
    අපේ අම්මනං මේ සැරේ වැඩි‍ය කැවිලි ජාති හැදුවේ නෑ.......බොරුවට ගොඩක් හදල විසි කරන එක තේරුමක් නෑ කි‍යලා කිව්වා......:yes:

    :yes: අති විසාල රස :sorry:
    මංනම් කනවා පැලෙන්න :lol: ඒක හින්ද ගෙදර උන් බය නැතුව හදනවා :sorry: හාල් සේරු 06ක කොකිස් :shocked:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනිවා......:cool: අලුත් අවුරුද්දෙවත් මොකක් හරි මගුලක් පටන්ගන්න ඕන......මෙහෙම එක එකාගේ තැන්වල වැඩ කරල හරි‍යන්නෑ........:sorry:

    ඒකත් එක හේතුවක් තම‍යි.......:baffled:
    එහෙනම් අර කිව්වත් වගේ දාගන්න තේ කඩයක් :cool:
    කොහොමත් ඔයාට අනුන්ගෙ තැන්වල වැඩ කරන්න බෑ :lol:

    නමට හොඳ පුතා :lol:

    ආ චූටි :)
    kohomada awurudu? :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: අති විසාල රස :sorry:
    මංනම් කනවා පැලෙන්න :lol: ඒක හින්ද ගෙදර උන් බය නැතුව හදනවා :sorry: හාල් සේරු 06ක කොකිස් :shocked:
    :D

    අවුරුදු කාලෙට වැඩි‍යෙන්ම කන්න පුලුවන් කොකිස් තම‍යි........:yes:
    අනිත් හැම එකකම සීනි රහ තිබුනට ඒවගේ නෑනේ.......බිස්කට් කනව වගේ කන්න පුලුවන්.......:lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොකිස් හා නරං කැවුම් වලට වග කියන ලදී...:cool:
    අඩෝ නාරං කැවුම් :sorry:
    :D

    අවුරුදු කාලෙට වැඩි‍යෙන්ම කන්න පුලුවන් කොකිස් තම‍යි........:yes:
    අනිත් හැම එකකම සීනි රහ තිබුනට ඒවගේ නෑනේ.......බිස්කට් කනව වගේ කන්න පුලුවන්.......:lol:
    මාත් වැඩිපුර කන්නේ කොකිසි :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් අර කිව්වත් වගේ දාගන්න තේ කඩයක් :cool:
    කොහොමත් ඔයාට අනුන්ගෙ තැන්වල වැඩ කරන්න බෑ :lol:

    නමට හොඳ පුතා :lol:
    තේ කඩ‍යක් උනත් හරි‍යට කලොත් ගොඩ‍යන්න පුලුවන්.......:yes::cool:
    ඒක නං ඇත්ත අෆ්ෆා.......on-board ති‍යන අවුලක්ද කොහෙද......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොකිස් හා නරං කැවුම් වලට වග කියන ලදී...:cool:
    මට නාරං කැවුම් 5කට වැඩි‍ය එක පාර කන්න බෑ........වෙරි වගේ......:baffled:
    මාත් වැඩිපුර කන්නේ කොකිසි :P
    පැණි වළලුත් මරු.......මං ආසම ඔ‍ය ජාති දෙකට තම‍යි.......:P
    ආස්මි රස‍යි..... ඒත් හදන්න අමාරු‍යිනේ......:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සරුයිලු :cool:
    ඔයා කෑම මොකුත් හැදුවෙ නැද්ද? :rolleyes:
    ඇගී හදන කැවිලි.......:P

    ගෙදර කැවිලි හදනකොට රස පරීක්ෂක ජොබ් එක නං අපූරුවට කරනව ඇති.......:lol:
     
    Status
    Not open for further replies.