good morning සංකපාලgood morning sweetheart![]()

good morning සංකපාලgood morning sweetheart![]()

aloo sudu poowaaaaaaaaaa

Microsoft එක වගේ ලොකු ලොකු දේවල් බැරි උනත් අඩු ගානේ තේ කඩයක් හරි දාගන්න පුලුවන් වෙයිනේ.......
ඔව් ඔව්.......වැඩ අල්ලන නැකතට බෝතලයක් කඩන්න හිතන්න හිටියේ.......
(joke එකට කිව්වේ හොඳේ......මේ දවස් ටිකේ ගිනි වතුර කටේ තිබ්බේ නෑ.....)



අනිවා......මේ ඉන්න විදිහට ඒකත් ලොකු achievement එකක්
මේ දවස් ටිකේ ගෙදර ඉන්න හින්ද වෙන්න ඇති![]()
අලුත් අවුරුද්දෙවත් මොකක් හරි මගුලක් පටන්ගන්න ඕන......මෙහෙම එක එකාගේ තැන්වල වැඩ කරල හරියන්නෑ........

අවුරුද්දට පූවි මොනවද හැදුවේ......මී මස් හොද්දක්ද......![]()
මං කෙසෙල් ගෙනාවා 

අලුත් අවුරුදු ලබන්නේ හෙට හවස බන්........ඊට කලින් නැගිටපන්......
අපෝ...... එහෙනං අවුරුද්දට නුවර සෙට් වෙන්න බැරිවෙයි වගේ.......![]()

හැඳි කැවුම් කිව්වේ අති රස වලටද......චොකී කේක් මුංඇට කැවුම් හැදි කැවුම් කොකිස් අලුවා පැණි වලලුමං කෙසෙල් ගෙනාවා
ලුන්ච් එකට කජු උයලා මාළු ඇඹුල් තියල් බාස්මතී ප්රයිඩ්රයිස් බටු මෝජු අච්චාරු![]()


එහෙනං අන්ජුවත් ආවට පස්සේ යමන්......මැයි 17 එනව කිව්වේ.......30 n passe free bn masa dekakma tripk yamanada![]()


හැඳි කැවුම් කිව්වේ අති රස වලටද......
අපේ අම්මනං මේ සැරේ වැඩිය කැවිලි ජාති හැදුවේ නෑ.......බොරුවට ගොඩක් හදල විසි කරන එක තේරුමක් නෑ කියලා කිව්වා......![]()
අති විසාල රස 
ඒක හින්ද ගෙදර උන් බය නැතුව හදනවා
හාල් සේරු 06ක කොකිස් 
එහෙනම් අර කිව්වත් වගේ දාගන්න තේ කඩයක්අනිවා......අලුත් අවුරුද්දෙවත් මොකක් හරි මගුලක් පටන්ගන්න ඕන......මෙහෙම එක එකාගේ තැන්වල වැඩ කරල හරියන්නෑ........
ඒකත් එක හේතුවක් තමයි.......![]()


kohomada awurudu?ආ චූටි![]()

අති විසාල රස
මංනම් කනවා පැලෙන්නඒක හින්ද ගෙදර උන් බය නැතුව හදනවා
හාල් සේරු 06ක කොකිස්
![]()



අඩෝ නාරං කැවුම්කොකිස් හා නරං කැවුම් වලට වග කියන ලදී...![]()

මාත් වැඩිපුර කන්නේ කොකිසි
අවුරුදු කාලෙට වැඩියෙන්ම කන්න පුලුවන් කොකිස් තමයි........
අනිත් හැම එකකම සීනි රහ තිබුනට ඒවගේ නෑනේ.......බිස්කට් කනව වගේ කන්න පුලුවන්.......![]()

තේ කඩයක් උනත් හරියට කලොත් ගොඩයන්න පුලුවන්.......එහෙනම් අර කිව්වත් වගේ දාගන්න තේ කඩයක්![]()
කොහොමත් ඔයාට අනුන්ගෙ තැන්වල වැඩ කරන්න බෑ
නමට හොඳ පුතා![]()



මට නාරං කැවුම් 5කට වැඩිය එක පාර කන්න බෑ........වෙරි වගේ......කොකිස් හා නරං කැවුම් වලට වග කියන ලදී...![]()

පැණි වළලුත් මරු.......මං ආසම ඔය ජාති දෙකට තමයි.......මාත් වැඩිපුර කන්නේ කොකිසි![]()


ඇගී හදන කැවිලි.......සරුයිලු
ඔයා කෑම මොකුත් හැදුවෙ නැද්ද?![]()

