දැන් ඔයාමනෙ කිව්වෙ වේලපු ඉඳි ආප්ප උඩට කරවල තීරු කපල දානව කියල, කරවල උයපුවම තීරු කපන්න බෑ, කැඩෙනවඔන්න ඉතින් මොලේ තරම...ඒකෙන් හිතා ගත්තෑකි මෙයාගේ කැවිලි හැදිල්ල කොහොමද කියලා..
![]()
එහෙම නම් අමුවෙන් වෙන්න ඕනෙකැමති දෙයක් හිතාගන්නහාකො එහෙනං......අපි හිතාගන්නංකෝ ඔයා තනියම ආස්මි හැදුවා කියලා.......![]()

ඒකෙන් හිතා ගත්තෑකි මෙයාගේ කැවිලි හැදිල්ල කොහොමද කියලා..









